පාස්කු ප්‍රහාරයට ගෝඨාභය කොටුවෙයිද?

Last Updated on 1 month by admin සෑම් සෙනෙවිරත්න Pic. credit: divaina.lk පාස්කු ප්‍රහාරයට වසර 6ක් පිරෙන්නට ආසන්නය. එහෙත්, ‘මහමොළකාරයා’ ගැන වාද කරනවා මිස, ඒ කවුරුන්දැයි හෙළිදරවු කෙරෙන පාටක් නැත. ප්‍රහාරයෙන් මිය ගියවුන්ගේ ඥාතීහුද තුවාල ලැබුවෝද පොදු ජනතාවද සිදු වන්නේ කුමක් දැයි බලා සිටිති. බන්ධනාගාරයෙන් ඇප ලැබී එළියට පැමිණි ගලගොඩඅත්තේ ඥානසාර හිමි, පාස්කු ප්‍රහාරයේ මහමොළකාරයා … Continue reading පාස්කු ප්‍රහාරයට ගෝඨාභය කොටුවෙයිද?