ලක්ෂ දෙකේ ආචාර්ය උපාධියෙන් රට වනසන උගත්තු

Last Updated on 1 year by admin මලගනේ අත්ථදස්සි නායක හාමුදුරුවන්ගේ කාලයේ බිංගිරිය දේවගිරි රාජමහා විහාරයේ පැවැත්වූ ශාස්ත‍්‍රීය සංවාදවලට සහභාගි වීමට පැමිණි ජයසිංහ බාලසූරිය හා අප අතර යාළුකමක් ඇති විය. ඔහු පසු කලෙක ප`ඩුවස්නුවර නගරය කේන්ද්‍ර කරගෙන ‘වයඹ ගොවි පදනම’ නමින් රාජ්‍ය නොවන සංවිධානයක් පවත්වාගෙන ගියේය. ලංකාවට පැමිණි අවස්ථාවල එහි ගොස් ජයසිංහ හමුවී කතා කිරීම … Continue reading ලක්ෂ දෙකේ ආචාර්ය උපාධියෙන් රට වනසන උගත්තු