මහින්ද රාජපක්ෂ

කාදිනල්තුමා රට බෙදන්න හදන්නේ පාප්තුමන් වෙන්න හිතාගෙනද?

කොලට් සේනානායකනාරද කරුණාතිලක Pic. credit: FB page, St.Joseph’s Church Merawala මාලිමා රජයේ කම්කරු නියෝජ්‍ය ඇමති මහින්ද ජයසිංහගේ නායකත්වයෙන් කිසියම් පිරිසක් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා ආ ගිය තැනක් යයි කියමින් කැලණිය මානෙල්වත්ත නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ භාවනා පුහුණු මධ්‍යස්ථානයට ඇතුළු වීමට (16 දිනයේ) උත්සාහ දැරීම ඉතාම අප්‍රසන්න එමෙන්ම භයානක අනාගතයක පෙර නිමිත්තකි. මෙය සිදුවන්නේ මාලිමා හිතවාදීන් මානව

කාදිනල්තුමා රට බෙදන්න හදන්නේ පාප්තුමන් වෙන්න හිතාගෙනද? Read More »

ඩිජිටල් දේව පුරේ

කවුඩංගොල්ලේ මහවිදානේ ‘කොහෙන්ද යකෝ මකුණො?’ පුටුවෙන් නැගිටින අතර මට කියැවිණි. ‘නැත්තං අර්සස් වත් ඇවිල්ලාද? හිතට බයකුත් දැනුණි. පස්ස පැත්ත අතගෑවුනේ මටත් නොදැනීය. ඒ අතරම මකුණන් සිටිනවා දැයි බලන්නට පුටුවට එබුණෙමි. ‘හුටා…..’ මට පුටුවේම නින්ද ගිය අතරතුර කවුරුන් හෝ මාව බංකුවක ඉන්දවා පුටුව හොරකම් කරගෙන ගොස් ඇත. මේ තරම් සන්තෑසියක් සිද්ධ වෙලාත් මට ඇහැරුණේ නැත්තේ ඇයි

ඩිජිටල් දේව පුරේ Read More »

මාලිමාවේ අල්ලස් සෙල්ලම

සෑම් සෙනෙවිරත්න Pic. credit: outertemple.com ප්‍රජාතන්ත්‍රවාදය සහ කොමියුනිස්ට්වාදය යන රාජ්‍ය පාලන ක්‍රම දෙකම බටහිර රටවලින් හඳුන්වා දෙන ලද ඒවා වේ. මේ දෙකෙහි සමානතා මෙන්ම අසමානතාද පවතී. රට මහජන නියෝජිතයන් මගින් පාලනය කෙරෙන නිසා මේ ක්‍රම දෙක රාජාණ්ඩු ක්‍රමයට වඩා වෙනස්ය. එහෙත් ප්‍රධාන පාලන සභාවට (පාර්ලිමේන්තුවට) මහජන නියෝජිතයින් පත් කරගනු ලබන ක්‍රමය අසමානය. වර්තමානය වන විට

මාලිමාවේ අල්ලස් සෙල්ලම Read More »

සිංහලයන්ගේ මොළේ පාදන ට්‍රම්ප්ගේ හෙළිදරව්ව

කොලට් සේනානායකනාරද කරුණාතිලක ශ්‍රී ලංකාව, දේශපාලනය ගැන උනන්දුවක් දක්වන රටවැසියන්ගෙන් හිඟයක් නැති රටකි. ඔවුන්ගෙන් වැඩි පිරිසකට දේශපාලනයේ සිදු වන අදෘශ්‍යමාන ක්‍රියා නොවැටහේ. ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය ‘එක්ස්’ ගිණුමේ තැබූ සටහනකින් කියැවෙන්නේ, ගෝඨාභය ආණ්ඩුව පෙරළීම ඇමරිකාවේ ඩොලර්වලින් සිදු කරන ලද්දක් බවයි. එයින්, ‘අරගලයට ජයවේවා’ කියමින් ජනාධිපති මන්දිරය ඇල්ලීමට පෙරමුණ ගත්තවුන් පස්සේ වැටී රැලේ යෑම බුද්ධි

සිංහලයන්ගේ මොළේ පාදන ට්‍රම්ප්ගේ හෙළිදරව්ව Read More »

මහින්ද හොරා නාටකයේ තිරෙන් වැහුණු කතා

සෑම් සෙනෙවිරත්න Pic. credit: eastasiaforum.org මහින්ද රාජපක්ෂ හොරකු යැයි ජන සම්මතයක් ගොඩනැගෙන්නට ප්‍රධාන හේතුව, ‘අරගල’ කානිවලය කාලයේ සමාජ මාධ්‍ය ඔස්සේ කරන ලද ප්‍රචාරයන්ය. මහින්දට බලයේ සිටි අවසන් කාලයේත් හොර චෝදනා යම් ප්‍රමාණයක් එල්ල විණි. මැන්චෙස්ටර් යුනයිටඩ් පාපන්දු කණ්ඩායමේ අයිතිය, ඇමරිකාවේ බේස්බෝල් කණ්ඩායම්වල අයිතිය, ටැන්සානියාවේ දියමන්ති ආකරවල අයිතිය ආදී චෝදනා හාස්යෝත්පාදක කතා වශයෙන් සැලකීමට පුළුවන. මීට

මහින්ද හොරා නාටකයේ තිරෙන් වැහුණු කතා Read More »

සිංහලයො සත්තුන්ටත් වැව් හැදුව ජාතියක්

මාලිමා ආණ්ඩුවට එරෙහිව මහජනයා හැසිරෙන හැටි නිරීක්ෂණ කරන විට ඔවුන් වැඩි පිරිසක් මාලිමාවට ඡන්දය දෙන්නට හේතුව බඩ ගැන සිතීම බව ඔප්පු වේ. වීවලට සහතික මිලක් නැතැයි මැසිවිලි නැගීම සහ හාල්, පොල්, ලුණු හිගය ගැන අඳෝනා නැගීම රට පුරාම සිදු වෙයි. හැම සතෙකුටම ආහාර අවශ්‍ය කෙරේ. ආහාර වුවමනාව ඇති සතුන්ට ජීවිතයට වන අවදානම ගැන වැටහීමක් ඇති

සිංහලයො සත්තුන්ටත් වැව් හැදුව ජාතියක් Read More »

කල්ලතෝනි පිරි සිරිලංකාවේ අම්මලාට මේ මොකද වුනේ!

ඩේවිඩ් ඇන්තනි Pic. credit: hirunews.lk මනුෂ්‍යයින් රටකින් තවත් රටකට සංක්‍රමණය වෙන්නට හේතු තිබේ. පොහොසත් රටකට සංක්‍රමණිකයින් යන්නේ රැකියා සහ උසස් ජීවන තත්වයක් අපේක්ෂාවෙනි. ලංකාව වැනි දුප්පත් රටකට සංක්‍රමණිකයින් එන්නේ වෙනත් හේතුවකටයි. කොටි යුද්ධයෙන් පසු ලංකාවට වැඩිම සංක්‍රමණිකයන් පිරිසක් පැමිණ ඇත්තේ මාල දිවයින්වලිනි. පකිස්ථානයෙන්ද සෑහෙන සංක්‍රමණිකයන් පිරිසක් පැමිණ තිබේ. අනාගතයේ මුහුද විසින් රට ගිලගනු ඇතැයි බියෙන්

කල්ලතෝනි පිරි සිරිලංකාවේ අම්මලාට මේ මොකද වුනේ! Read More »

අනුර සහෝදරයා දැන් ගිරේට අහුවෙච්චි පුවකෙ වගෙයි

ඩේවිඩ් ඇන්තනි Pic. credit: TV9hindi.com වන්දිභට්ටකම යනු ඉතා ප්‍රසිද්ධ කඩේයාමකි. බොහෝ කලාකරුවන් හා මාධ්‍ය කටයුතුවල යෙදෙන්නන් සිය පැවැත්ම හා ප්‍රසිද්ධිය උදෙසා වන්දිභට්ටකම් කරති. දේශපාලනඥයන්ට ලණුදීම කඩේයාමට එහා ගිය සංකීර්ණ ක්‍රියාවකි. රාජපක්ෂ පරපුර පැවතෙන්නේ බුදුන් උපන් ශාක්‍ය වංශයෙන් යැයි ජැක්සන් ඇන්තනි කී කතාව නිදසුනකි. බොහෝ දෙනොගේ අදහස මහින්ද රාජපක්ෂ ප්‍රධාන රාජපක්ෂවරුන්ගේ ආදරය දිනාගැනීම, ජැක්සන්ගේ පරමාර්ථය වූ

අනුර සහෝදරයා දැන් ගිරේට අහුවෙච්චි පුවකෙ වගෙයි Read More »

Scroll to Top