තඹුත්තේගම “කුරු රොඩී” කතාවේ පදනම කුමක්ද?
නාරද කරුණාතිලක ගාඩි ජනතාව පිළිබඳ සමාජ මාධ්‍යයේ පළවූ ලිපියක් ඇසුරෙන් තඹුත්තේගම ප්‍රදේශයේ අතීතයේ ජීවත් වූ බව කියන “කුරු රොඩී” ජනතාවl ගේ ජානමය ඉතිහාසය පිළිබඳව නිලන්ත සත්සර ගමගේ ලියූ ලිපියක් සමාජ මාධ්‍යයේ සංසරණය වෙමින් තිබේ. මෙසේ කුරු රොඩීන් යනුවෙන් හඳුන්වනු ලබන්නේ කුමන ජන කොටසක්ද? “රොඩ්ඩන්” යනුවෙන් හැඳින්වූ අප දන්නා රොඩීන්ට ස්වාධීන භාෂාවක් හා සංස්කෘතියක් තිබුණි. “පනික්කින්”
තඹුත්තේගම “කුරු රොඩී” කතාවේ පදනම කුමක්ද? Read More »




