දිලිත් ජයවීර

මාලිමාවේ අල්ලස් සෙල්ලම

සෑම් සෙනෙවිරත්න Pic. credit: outertemple.com ප්‍රජාතන්ත්‍රවාදය සහ කොමියුනිස්ට්වාදය යන රාජ්‍ය පාලන ක්‍රම දෙකම බටහිර රටවලින් හඳුන්වා දෙන ලද ඒවා වේ. මේ දෙකෙහි සමානතා මෙන්ම අසමානතාද පවතී. රට මහජන නියෝජිතයන් මගින් පාලනය කෙරෙන නිසා මේ ක්‍රම දෙක රාජාණ්ඩු ක්‍රමයට වඩා වෙනස්ය. එහෙත් ප්‍රධාන පාලන සභාවට (පාර්ලිමේන්තුවට) මහජන නියෝජිතයින් පත් කරගනු ලබන ක්‍රමය අසමානය. වර්තමානය වන විට

මාලිමාවේ අල්ලස් සෙල්ලම Read More »

සිංහලයො සත්තුන්ටත් වැව් හැදුව ජාතියක්

මාලිමා ආණ්ඩුවට එරෙහිව මහජනයා හැසිරෙන හැටි නිරීක්ෂණ කරන විට ඔවුන් වැඩි පිරිසක් මාලිමාවට ඡන්දය දෙන්නට හේතුව බඩ ගැන සිතීම බව ඔප්පු වේ. වීවලට සහතික මිලක් නැතැයි මැසිවිලි නැගීම සහ හාල්, පොල්, ලුණු හිගය ගැන අඳෝනා නැගීම රට පුරාම සිදු වෙයි. හැම සතෙකුටම ආහාර අවශ්‍ය කෙරේ. ආහාර වුවමනාව ඇති සතුන්ට ජීවිතයට වන අවදානම ගැන වැටහීමක් ඇති

සිංහලයො සත්තුන්ටත් වැව් හැදුව ජාතියක් Read More »

කල්ලතෝනි පිරි සිරිලංකාවේ අම්මලාට මේ මොකද වුනේ!

ඩේවිඩ් ඇන්තනි Pic. credit: hirunews.lk මනුෂ්‍යයින් රටකින් තවත් රටකට සංක්‍රමණය වෙන්නට හේතු තිබේ. පොහොසත් රටකට සංක්‍රමණිකයින් යන්නේ රැකියා සහ උසස් ජීවන තත්වයක් අපේක්ෂාවෙනි. ලංකාව වැනි දුප්පත් රටකට සංක්‍රමණිකයින් එන්නේ වෙනත් හේතුවකටයි. කොටි යුද්ධයෙන් පසු ලංකාවට වැඩිම සංක්‍රමණිකයන් පිරිසක් පැමිණ ඇත්තේ මාල දිවයින්වලිනි. පකිස්ථානයෙන්ද සෑහෙන සංක්‍රමණිකයන් පිරිසක් පැමිණ තිබේ. අනාගතයේ මුහුද විසින් රට ගිලගනු ඇතැයි බියෙන්

කල්ලතෝනි පිරි සිරිලංකාවේ අම්මලාට මේ මොකද වුනේ! Read More »

රිළා මොළ සහ බූරු මොළ

ඩේවිඩ් ඇන්තනි දැලෙහි පැටලුන සිංහරාජයා ගලවා ගත් මීයා පිළිබඳ කතාව සංස්කෘත සාහිත්‍යයේ අඩංගු වූවකි. ‘විපුල ගුණැති මහතුන් හට පත් විපත – නිසල නැණින් යුතු උතුමෝම දුරලත’ යයි සුභාෂිතයේ සඳහන් වේ. පොහොට්ටු ආණ්ඩුවේ කෘෂිකර්ම ඇමති වශයෙන් කටයුතු කළ මහින්ද අමරවීර, මාලිමා ආණ්ඩුවේ ලාල් කාන්ත කෘෂිකර්ම ඇමති බේරා ගැනීමට ඉදිරිපත් වීම ඉහත ඕනෑම උපමාවකට සම්බන්ධ කර අර්ථ

රිළා මොළ සහ බූරු මොළ Read More »

පොට්ට කාසි වෙච්චි විප්ලවකාරයෝ

ඩේවිඩ් ඇන්තනි දෙවන ලෝක යුද්ධයෙන් පසුව රුසියාව කේන්ද්‍ර කරගත් සෝවියට් දේශය නමැති සුවිශාල අධිරාජ්‍යය ගොඩනැංවීමට ජෝසප් ස්ටාලින් සහෝදරයා මූලික වූයේය. ඔහුගේ මරණයෙන් පසු ඒ හා සමාන ශක්තිමත් නායකයෙකු බිහිකර ගැනීමට රුසියාවේ කොමියුනිස්ට් පක්ෂයට නොහැකි විය. ලංකා ගුරු සංගමය නම්, ගුරු වර්ජන මෙහෙය වීමට සමත් ජෝසප් ස්ටාලින් කෙනෙකු බිහි කර ගත්තේය. ‘පණ්ඩිතයන්ට ඒ දණ්ඩේ යන්ඩ බෑ’යි

පොට්ට කාසි වෙච්චි විප්ලවකාරයෝ Read More »

මන්ත්‍රී දිව්‍යලෝකෙ ගියා වගෙයි

දෙවන ලෝක යුද්ධයෙන් පසුව ජර්මනියේ බර්ලින් නගරය නැගෙනහිර බටහිර යනුවෙන් කොටස් දෙකකට කැඩුණි. රුසියාවේ වුවමනාව පරිදි කොමියුනිස්ට් පාලනයක් ක්‍රියාත්මක වූ නැගෙනහිර ජර්මනියේ පාලකයෝ බටහිර බර්ලිනය වටා පවුරක් ඉදිකර එය හුදකලා නගරයක් කළහ. බටහිර බර්ලිනයේ සිටි විදේශිකයන්ට විසා බලපත්‍රයක් ලබාගෙන නැගෙනහිර බර්ලිනයට යාමේ හැකියාව පැවතුණි. නමුත් එහි වෙසෙන්නන් සමග ඇයි හොඳයිකම් ඇතිකර ගැනීම පහසු දෙයක් නොවීය.

මන්ත්‍රී දිව්‍යලෝකෙ ගියා වගෙයි Read More »

සිංහල බෞද්ධයාට එරෙහි ජාන යුද්ධය

මහාචාර්ය එඩ්වඩ් එම් පෙරේරා PhD Pic. credit: genome.gov වෙනසක් අවශ්‍ය යැයි කියා සමාජයක් තුළ කෘතිම වෙනසක් ඇති කිරීමට දේශපාලන කණ්ඩායම් උත්සාහ කරන්නේ නම්, ජනතාව එම ඊනියා වෙනස ප්‍රතික්ෂේප කළ යුතුයි. සරලව කිව්වොත්, මේ හැම දේශපාලන ප්‍රයත්නයක් පිටුපසම තිබෙන්නේ හෙළ දීපයේ චිරස්ථිතිය රඳා පවතින ශක්තිමත් ටැඹවල් වන සිංහල භාෂාව, බුදුදහම හා ජාන ශක්තිය විනාශ කර දැමීමේ

සිංහල බෞද්ධයාට එරෙහි ජාන යුද්ධය Read More »

සුඛාවතී රාජ්‍යයක් හදන්න යන සිංහල බෞද්ධයා

ඩේවිඩ් ඇන්තනි ඉන්දියාව ජාතක කළ දෙමළ කොටි හමුදාව පරදවා රට එක්සේසත් කිරීම මහින්ද රජපක්ෂ ජනාධිපතිවරයාගේ ලොකුම හපන්කමයි. ඉන්දියාව එය වරදක් සේ නොසැලකුවාය. ඊට එක් හේතුවක් ලංකාවේ උතුරේ බිහි වන ස්වාධීන දෙමළ රට ඉන්දියාවට තර්ජණයක් වීමට ඇති ඉඩකඩයි. අතීතයේ පැවති චෝල රාජ්‍යයේ සිතියම යළි සැකසීමට වෙහෙසෙන තමිල්නාඩුව ලංකාවේ කොටි සමග එක් වී ඉන්දියාව බෙදීමට කටයුතු කරන

සුඛාවතී රාජ්‍යයක් හදන්න යන සිංහල බෞද්ධයා Read More »

රට වෙනුවෙන් කඩේ යන්න ආ අයට හූනියම් ශාස්ත්‍රයට අයිති ලෙඩක් හැදිලා

සෑම් සෙනෙවිරත්න ඉන්දියාවේ පහල වූ ශාස්තෘන් වහන්සේ සහ දාර්ශනිකයන් පිළිබඳව අප්‍රමාණ සාක්කි තිබේ. උන්වහන්සේලාගේ ධර්මය හා දාර්ශනික අදහස් ‘සේද මාවත’ නමින් වර්තමානයේ හඳුන්වන වෙළෙඳ මාර්ග ඔස්සේ බටහිරට හෙවත් අපරගෝයානයනට පැතිරිණි. බටහිර දැනුමට පදනම වැටෙන්නේ ඒ දැනුම සොයා බටහිර සිට පෙරදිගට පැමිණි පඬිවරුන්ගෙනි. ඔවුන්ගේ පරම්පරාවේ සාමාජිකයෙකු වූ ඇරිස්ටෝටල් ‘ප්‍රජාතන්ත්‍රවාදය යනු මෝඩයන්ගේ පාලනය’ යැයි හඳුන්වා ඇත. එයද

රට වෙනුවෙන් කඩේ යන්න ආ අයට හූනියම් ශාස්ත්‍රයට අයිති ලෙඩක් හැදිලා Read More »

Scroll to Top