මාලිමාවේ අල්ලස් සෙල්ලම
සෑම් සෙනෙවිරත්න Pic. credit: outertemple.com ප්රජාතන්ත්රවාදය සහ කොමියුනිස්ට්වාදය යන රාජ්ය පාලන ක්රම දෙකම බටහිර රටවලින් හඳුන්වා දෙන ලද ඒවා වේ. මේ දෙකෙහි සමානතා මෙන්ම අසමානතාද පවතී. රට මහජන නියෝජිතයන් මගින් පාලනය කෙරෙන නිසා මේ ක්රම දෙක රාජාණ්ඩු ක්රමයට වඩා වෙනස්ය. එහෙත් ප්රධාන පාලන සභාවට (පාර්ලිමේන්තුවට) මහජන නියෝජිතයින් පත් කරගනු ලබන ක්රමය අසමානය. වර්තමානය වන විට
මාලිමාවේ අල්ලස් සෙල්ලම Read More »
