දිලිත් ජයවීර

ජනමාධ්‍ය හා ජඩමාධ්‍ය

මහාචාර්ය එඩ්වඩ් එම්. පෙරේරා PhD සැබෑ ජනමාධ්‍ය අපේ රටේ තිබෙනවනම්, ජනතාවට අවශ්‍ය කරන දැනුම ලබා දෙමින් සමාජය වෙනුවෙන් මහඟු සත්කාරයක් ඉටුකරනවා. බංකොලොත් දේශපාලනයේ සෘජු ප්‍රතිඵලයක් වන ජඩමාධ්‍ය හිස් අහසේ පැළ වගාකර ඒවායේ අස්වනු නෙළන හැටි අහිංසක ජනතාවට පෙන්වා එයින් කොටසක් අමුම අමු පිස්සන් පිරිසක් බවට පත්කරනවා. ජඩමාධ්‍ය, මිනිසුන්ගේ දුක් වේදනා අසහනය හා අනාරක්ෂිතභාවය ඔවුන් විසින්

ජනමාධ්‍ය හා ජඩමාධ්‍ය Read More »

දිලිත් අරුන් එකමුතුව හා රටේ අනාගතය

ඩේවිඩ් ඇන්තනි Pic Credit: X @Dilith_J අරුන් සිද්ධාර්ථන්, දිලිත් ජයවීර නායකත්වය දරන මවුබිම ජනතා පක්ෂය සමග එක් වූ පුවත ඊයේ ‘දෙරණ’ ප‍්‍රවෘත්ති විකාශයෙන් ඉදිරිපත් කෙරිණි. එහි වැදගත්කම අවබෝධ කරගත හැක්කේ අරුන්ගේ දේශපාලන දැක්ම පැහැදිලි කරගැනීමෙනි. අරුන්, උතුර නැගෙනහිර ඒකාබද්ධ කිරීම, රට බෙදීම, පෙඩරල් ආණ්ඩුවක් හැදීම, 13 ව්‍යවස්ථාවට අනුව රට පාලනය කිරීම ආදි බෙදුම්වාදී දේශපාලනයෙන් තොර

දිලිත් අරුන් එකමුතුව හා රටේ අනාගතය Read More »

ලංකාවේ ඊනියා මාක්ස්වාදීන් කෝටිපතියන් බවට පත්වීම පුදුමයක් නොවෙයි

මහාචාර්ය එඩ්වඩ් එම්. පෙරේරා PhD අඩුම වශයෙන් අනුර කුමාර දිසානායකට ලැබෙන ආදායම ජවිපෙ මධ්‍යම කාරකසභිකයින් සමඟ හෝ සමානව බෙදාගන්නවද? මානව ඉතිහාසයේ ප්‍රථම වරට සමානාත්මතාව පිළිබඳව කතා කළේ පැල්පතකින් ආ දුප්පත් මනුෂ්‍යයෙක් නොවේ. ඔහු රජ පවුලකින් පැවත ආ ඔටුන්න හිමි කුමාරයෙක්. අත්හරින්නේ මාළිගා තුනක් හා සක්විති රජකම. මාක්ස් දිළිඳු වුවත් ඔහුගේ අතිජාත මිත්‍ර Fedrick Engels එංගලන්තයේ

ලංකාවේ ඊනියා මාක්ස්වාදීන් කෝටිපතියන් බවට පත්වීම පුදුමයක් නොවෙයි Read More »

සුනාමියට සැරසෙමු

සෑම් සෙනෙවිරත්න මේ පාර මුට්ටිය දාලා බලලා, ඊළඟ මැතිවරණය දිනනවා කියලා හිතනවා නම්, දිලිත්ලා පරාදයි. ජාතිකත්ව සටනත් පරාදයි. මේක කණාමුට්ටි ගැහිල්ලක් නෙවෙයි, තීරණාත්මක මැතිවරණයක්. ඊළඟ පාර වෙද්දි රටේ තත්වය කොයි වගේ වෙයිද කියන්න කිසිවෙකුට බැහැ. ඒ නිසා මේ සටනට යායුත්තේ දිනන්න බලාගෙන මිස පරදින්න බලාගෙන නෙවෙයි. ඒකට අවශ්‍යයි ලොකු රැල්ලක්. අනික් සේරම පෙරළගෙන යන්න පුළුවන්

සුනාමියට සැරසෙමු Read More »

නන්දසේන දියසේන කරමු

සෑම් සෙනෙවිරත්න Photo credit: colombotimes.net මං හිතන්නේ ‘සර්ව ජන බලය’ සන්ධානයේ ‘රැජින’ විය යුත්තේ ගෝඨාභය රාජපක්ෂයි. දැන් සමහරු අහයි, ‘දිලිත් වගේ ළගින් ඉදගෙන උදව් කරපු අයව පැත්තකට දාලා, රට විනාශ කරලා පැරදිලා පැනලා ගිය මිනිහාට නැවත බලය දෙන්න උදව් කරන්න කියලද දිලිත්ලට කියන්නෙ කියන්නෙ?’ කියල. ‘එකම පුද්ගලයාට එකම දිය පහරකට දෙවරක් අත දැමිය නොහැකියි’ කියා

නන්දසේන දියසේන කරමු Read More »

දිලිත්ලගේ සන්ධානයේ රැජින කවුද

සෑම් සෙනෙවිරත්න Photo credit: dinamina.lk ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂය, පිවිතුරු හෙළ උරුමය, ජාතික නිදහස් පෙරමුණ, ප්‍රජාතන්ත්රවාදී වාමාංශික පෙරමුණ, මව්බිම ජනතා පක්ෂය, යුතුකම ජාතික සංවිධානය, පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චන්න ජයසුමන ප්‍රමුඛ ස්වාධීන මන්ත්‍රී සංසදය එකතුවී අලූත් සන්ධානයක් පිහිටුවාගෙන තිබෙනවා. ජාතිකත්වය ගැන උනන්දු පිරිස් මේ විදියට එකමුතු වීම හොඳ දෙයක්. නමුත් ඔවුන්ගේ ඉදිරි වැඩපිළිවෙළ බලා මිස මේ

දිලිත්ලගේ සන්ධානයේ රැජින කවුද Read More »

කුජීත දේශපාලකයන් මැද දිලිත් ජයවීර

කොලට් සේනානායකනාරද කරුණාතිලක ලංකාව වැනි රටවල ජනප‍්‍රිය ආත්මාරක්ෂක සටන් ශිල්පයේ තිඹිරිගෙය චීනයේ ෂවුලින් විහාරය යැයි සිතන විශාල පිරිසක් සිටිති. මෙම ආරාමය සංකීර්ණයට දීර්ඝ ඉතිහාසයක් තිබේ. ආරාමයේ වැඩ විසූ බෝධිධර්ම හිමියෝ ෂවුලින් ශිල්පයේ ප‍්‍රාරම්භකයා යන්න ආරාම ඉතිහාසයට අයත් කතාවකි. පුරාවෘත්ත සොයන්නන් පැහැදිලි කරන ලෙසට උන්වහන්සේ මහණ වීමට පෙර දකුණු ඉන්දියාවේ පල්ලව රටේ කුමාරයෙකි. බෝධිධර්ම හිමියෝ ‘චේර’

කුජීත දේශපාලකයන් මැද දිලිත් ජයවීර Read More »

Scroll to Top