මහාචාර්ය අමරකීර්තිගේ ලිලිපුට් සාහිත්‍ය මන්දිරය
(පපඩම් ඇදුරන්ගෙන් සාහිත්‍යය බේරා ගනිමු) කවුඩංගොල්ලේ මහවිදානේ විසිනි ඉන්දියාවේ උපාධිධාරීන්ට ගවේෂණාත්මක අධ්‍යාපනය සඳහා එංගලන්ත විශ්වවිද්‍යාලවලින් ශිෂ්‍යත්ව පිරිනැමීම, යටත් විජිත කාලයේ අරඹන ලද සිරිතකි. මෙය ඉතාම සටකපට යටත් විජිතවාදී උපායකි. අධ්‍යාපනය පිණිස එංගලන්තයට කැඳවන විද්‍යාර්ථීන්ට ගවේෂණ මාතෘකාවක් දී ඉන්දියානුවන්ගේ සංස්කෘතික රහස් දැනගනිමින් ඔවුන් ලවාම ඉන්දියානු සංස්කෘතියට පහර දී දුර්වල කිරීම මෙයින් සිදු විය. මිෂනාරී දේවගැතිවරුන් ඇරඹූ
මහාචාර්ය අමරකීර්තිගේ ලිලිපුට් සාහිත්‍ය මන්දිරය Read More »
