තෝරාගත් ලිපි
-

දැදුරු ඔය කියන්නේ අරාබින්ගේ නදියද?
16 වැනි සියවසේ විසූ ජතාලි ජාතික තොමසෝ පොකාර්චිගේ ලේඛනවල සෝන ගඟ යනු දැදුරු ඔය යැයි සඳහන් වේ. එමර්සන් ටෙනන්ට්ද ඒ අදහස පිළිගත්තේය. ලංකාවේ පැරණි ග්‍රාම නාම ගැන සඳහන් කරන බ්‍රිතාන්‍ය ඉංජිනේරුවෙකු වූ සී. ඩබ්ලිව්. නිකොලොස්, සෝන ගඟ යනු පැරණි ගෝන නදිය බවත් එහි පහළ කොටසේ ගෝන ග්‍රාමය පිහිටි බවත් කියමින් ගෝන නදිය යනු කලා ඔය බව කියයි. මේ තොරතුරු ටිකක් අහුලා ගත් මුස්ලිම් දේශකයෙක්, ‘ටොලමිගේ ලෝක සිතියමේ දැදුරු ඔය අරාබින්ගේ නදිය වශයෙන් සඳහන් බව‘ කියන වීඩියෝවක් මුහුණු පොතේ කැරකෙයි.
අලුත්ම ලිපි
-
කිතු බැතිමතුන්ට එළඹි සිහියට පිවිසීම සඳහා බුදුදහම වැළඳ ගත යුතුම නැහැ
Last Updated on 2 years ago by admin මහාචාර්ය එඩ්වඩ් එම්. පෙරේරා PhD කතෝලික ආගම යෙරුසලමින් ඇරඹී යෙරුසලමට සීමා වී…
-
System change කරන්න වළිකන අය change කියන්නෙ මොකක්දැයි ඉගෙනගෙන ඉන්න
Last Updated on 2 years ago by admin මහාචාර්ය එඩ්වඩ් එම්. පෙරේරා PhD රටක නීතියක් කියන්නේ පිළිගත් සම්ප්‍රදායක්. එයට ගරු…
-
රට අගාධයට තල්ලු කරන ජාතිකත්වයක් නැති දේශපාලන රූකඩ
Last Updated on 2 years ago by admin ඩේවිඩ් ඇන්තනි Pic. credit: dailymirror.lk ඉඩම් හා පොලිස් බලතල සහිතව 13 වෙනි…
