පුවත්පත් ලිපි

බයිබලය තහවුරු කිරීමට ගෙතූ ‘ආර්ය තියරිය’

කොලට් සේනානායකනාරද කරුණාතිලක ‘ආර්යයන්’ පැතිරැණු හැටි පෙන්වන්නට නිර්මාණය කළ සිතියමක්. Pic. credit: encyclopedia.pub සිංහල සමාජයේ වෙසෙන කුඩා පිරිසක් හෝ යක්ෂ ඉතිහාසය ගැන සොයන්නට උනන්දුවක් දැක්වීම වටිනා ක්‍රියාවකි. ඊට නායකත්වය සපයන්නන්ට අදීන සිතුම් පැතුම් මෙන්ම විශේෂ දැනුමද අවශ්‍ය කෙරේ. ඔවුන්ට නොයෙකුත් අභියෝගයන්ට මුහුණ දෙන්නට සිදුවේ. යටපත් වූ ජාතික උරුමයක් මතුකර සමාජයට ඉදිරිපත් කරන විට එය සමච්චලයට

බයිබලය තහවුරු කිරීමට ගෙතූ ‘ආර්ය තියරිය’ Read More »

සිංහල දේශයේ පොත්පත් ඇලෙක්සැන්ද්‍රියා පුස්තකාලයටත් යැව්වා

කොලට් සේනානායකනාරද කරුණාතිලක ඇලෙක්සැන්ද්‍රියා පුස්තකාලය ගිනිබත් කිරීම දැක්වෙන සිතුවමක්. Pic. credit: thearchaeologist.org පෙරදිග දැනුම අරාබියට ගියේ කෙසේදැයි පැහැදිලි කෙරෙන බොහෝ තොරතුරු තිබේ. සැඟවී තිබුණු ඒ ඉතිහාසය හෙළිවන්නට වූයේ යටත්විජිත කාලයේදී යුරෝපීය ඉන්දු ශාස්ත්‍රඥයන් ඔවුන්ගේ ප්‍රයෝජනය සඳහා අරාබිය සහ පෙරදිග ඉතිහාසය පිළිබඳ තොරතුරු සෙවීම ආරම්භ කළ පසුවය. මෙම සොයාගැනීම් පිළිබඳ විස්තර අඩංගු ලිපි ලේඛන විශාල සංඛ්‍යාවක්

සිංහල දේශයේ පොත්පත් ඇලෙක්සැන්ද්‍රියා පුස්තකාලයටත් යැව්වා Read More »

සිංහල අවුරුද්ද සහ එළහරක්

කොලට් සේනානායකනාරද කරුණාතිලක Pic. credit: deshaya.lk සෑම වසරකම අප්‍රියෙල් 13 සහ 15 අතර කාලයේ දිනයක් හෝ ඒ දින සියල්ලම හෝ අලුත් අවුරුද්ද වශයෙන් සලකා උත්සව පවත්වන ආසියාවේ රටවල් කිහිපයක් තිබේ. නේපාලය, බුරුමය, තායිලන්තය, ශ්‍රී ලංකාව, භූතානය ආදී වශයෙනි. සමස්ත ඉන්දියාවේම නැතත් මේ කාලයේ එහි ප්‍රාන්ත කිහිපයක අප්‍රියෙල් අලුත් අවුරුදු උත්සවය පැවැත්වේ. තමිල්නාඩුව, කේරළය, ඔඩිෂාව, බිහාරය,

සිංහල අවුරුද්ද සහ එළහරක් Read More »

බුදුන් ජීවමාන කාලෙත් ලංකාවේ හිටියේ සිංහලයො

කොලට් සේනානායකනාරද කරුණාතිලක ඇමරිකාවේ සහ යුරෝපයේ උගතුන් චීනයට ගොස් චීනය හා චීන වැසියන් පිළිබඳව කරන ඕනෑම ශාස්ත්‍රීය පර්යේෂණයක් කෙරෙන්නේ චීන රජයේ අවසරය ඇතිවය. මේ නිසා චීනය ගැන පර්යේෂණ වාර්තාවක් හෝ ශාස්ත්‍රීය පොතක් ලියන බටහිර උගතුන්ට තමන්ට හිතෙන හිතෙන මතවාද ඉදිරිපත් කිරීමට අපහසුය. චීන වැසියන්ගේ මොළ කෙලෙසිය නොහැකි අයුරින් බටහිර උගතුන් පාලනය කිරීමට චීනයට හැකිවීම ගැන

බුදුන් ජීවමාන කාලෙත් ලංකාවේ හිටියේ සිංහලයො Read More »

ලිබරේෂන් කාන්තාවන් මෝහිනීගේ පෙරහරේ යන්නේ ඇයි

කොලට් සේනානායකනාරද කරුණාතිලක වල්පුර්ගිස් රාත්‍රිය දැක්වෙන පැරණි සිතුවමක් Pic. credit: en-academic.com රෝම අධිරාජයාට යටත්වීමට පෙර තම රටවල පැවතියේ අශීලාචාර සංස්කෘතීන් සහිත ශිෂ්ටාචාරයන් යැයි යුරෝපා රටවල වැසියන්ට පිළිගැන්වීම උදෙසා, කොන්ස්ටන්ටයින් අධිරාජයා පිහිටුවූ රෝම ක්‍රිස්තියානි දේවස්ථානයේ දේවගැතිවරුන් පබැඳූ ඉතිහාස කතාන්දර ගණනාවකි. ඒ අතරින් ඇතැම් කතාන්දර යටත් විජිත කාලයේ ලංකාණ්ඩුවේ පාසල්හි භාවිත වූ පාඩම් පොත්වල පවා අන්තර්ගතය. අයි.

ලිබරේෂන් කාන්තාවන් මෝහිනීගේ පෙරහරේ යන්නේ ඇයි Read More »

දෑසම පෙනෙන ජාති අන්ධයෝ

කොලට් සේනානායකනාරද කරුණාතිලක Pic. credit: wayfaremagazine.org ලංකාව උගතුන්ගෙන් අඩුවක් නැති රටකි. ඇතැම් ලාංකික උගතුන් ජීවත් වන්නේ විදේශයන්හිය. ඇමරිකාව, එංගලන්තය, ඔස්ට්‍රේලියාව වැනි රටවල වෙසෙන මෙවැනි උගතුන් පිළිබඳ තොරතුරු මාධ්‍ය මගින් රට වැසියන්ට දැනගන්නට ලැබෙන අවස්ථා ඇත. ඒ බොහෝ විට පුවත්පතකිනි. කලාතුරකින් රටට පැමිණෙන එවැන්නෙකු හඹා ගොස් තොරතුරු අසා පත්තරයක ලිපියක් පළකිරීමට සූදානම් මාධ්‍යවේදියෝ සිටිති. එවැනි රට

දෑසම පෙනෙන ජාති අන්ධයෝ Read More »

බටහිර උපාධි කරගහගෙන ඇවිත් යාච්ඥා කල්ලිවලට පාවාඩ එළන ආචාර්ය මහාචාර්යවරු

කොලට් සේනානායකනාරද කරුණාතිලක Pic. credit: medstudent.usc.edu බටහිරින් අපට පටවන මතවාදවලට සමාන මතවාද බටහිරට පැටවීමේ හැකියාවක් අපට නැත. ඇමරිකානුවන් ඉතාම සුළු පිරිසක් ටිබෙට් බුදුදහම ගැන උනන්දුවක් දක්වන බව ඇත්තකි. ඒ දලයිලාමා පිළිබඳව ඇමරිකානු ආණ්ඩුව දක්වන මිත්‍රශීලී ප්‍රතිපත්තියේ ප්‍රතිඵලයක් වශයෙනි. චීනයට දලයිලාමා හතුරෙකි. චීනය ටිබෙටය ආක්‍රමණය කළ අවස්ථාවේ ටිබෙට් බෞද්ධ රාජ්‍යයේ නායකයාව සිටි දලයිලාමා සරණාගතයකු වශයෙන් ඉන්දියාවට

බටහිර උපාධි කරගහගෙන ඇවිත් යාච්ඥා කල්ලිවලට පාවාඩ එළන ආචාර්ය මහාචාර්යවරු Read More »

ඕෂෝ සහ අපේ සිපයි

කොලට් සේනානායකනාරද කරුණාතිලක Pic. credit: Linkedln.com හැත්තෑව දශකයේදී පමණ ඇමෙරිකාව, කාන්තාව ගලවා ගැනීමේ නීති පිහිටුවීම ආරම්භ කළාය. ඊට එක හේතුවක් වූයේ, ව්‍යාපාරික ආයතනයන්ට කාන්තා ශ්‍රමය අවශ්‍ය වීමයි. මේ කාලයේ කාන්තා හිංසනය නමින් දෙයක් ශ්‍රී ලංකාවේ නොතිබුණි. වාමාංශිකයන් වෙහෙසුණේ පංති සටන ජයග්‍රහණය කිරීමටය. ‘සාදුකින් පෙළෙනවුන් දැන් ඉතින් නැගිටියව්’ කියද්දී එහි ස්ත්‍රී පුරුෂ භේදයක් කොයින්ද? මේ පංති

ඕෂෝ සහ අපේ සිපයි Read More »

මන්නාරම් මිනී වළේ තියෙන්නේ පරංගි සංහාරයට ලක් වූ බෞද්ධයන්ගේ ඇටකටු

කොලට් සේනානායකනාරද කරුණාතිලක Photo credit: en.vijesti.me/Reuters දෙවන ලෝක සංග්‍රාමය සමයේ මිලියන සංඛ්‍යාවක් යුදෙව්වන් සංහාරය කිරීම ලෝක ඉතිහාසයේ වැඩියෙන්ම කතාබහට ලක්වූ, ලක්වන ඛේදවාචකයකි. ආසියාවේ අප්‍රිකාවේ සහ දකුණු ඇමරිකාවේ රටවල යුරෝපීය ජාතීන් විසින් සිදුකරන ලද මීට වඩා දරුණු සංහාර නැතිවා නොවේ. යුදෙව් සංහාරය වඩාත් ප්‍රසිද්ධ වන්නේ, ඇමරිකාවේ ප්‍රධාන මාධ්‍යයන් අතරින් බහුතරයක් යුදෙව් ඇමරිකානුවන් විසින් හසුරුවනු ලබන බැවිනි.

මන්නාරම් මිනී වළේ තියෙන්නේ පරංගි සංහාරයට ලක් වූ බෞද්ධයන්ගේ ඇටකටු Read More »

රතු තොප්පි දමාගත් වඳුරන්ට ගිය රට

කොලට් සේනානායකනාරද කරුණාතිලක ස්ත්‍රීය සහ පුරුෂයා සමානය යන්න සිංහලයින් බෞද්ධ චින්තනයෙන් ලැබූ දැනුමකි. එම නිසා ඔවුන් ස්ත්‍රිය හා පුරුෂයා බෙදා වෙන්කිරීමට කටයුතු කළේ නැත. නිවෙසේ, පන්සලේ, නානතොටේ මේ ආදී වශයෙන් ජනයා එකතු වන හැම ස්ථානයකම ස්ත්‍රීන්ට හා පුරුෂයින්ට සාමූහිකව කටයුතු කිරීමට අවස්ථාව සලසා තිබුණි. දැන් සිදුවන්නේ ඊට හාත්පසින්ම වෙනස් රතු තොප්පි දමා ගැනීමකි. ස්ත්‍රිය සහ

රතු තොප්පි දමාගත් වඳුරන්ට ගිය රට Read More »

Scroll to Top