තෝරාගත් ලිපි

  • දැදුරු ඔය කියන්නේ අරාබින්ගේ නදියද?

    16 වැනි සියවසේ විසූ ජතාලි ජාතික තොමසෝ පොකාර්චිගේ ලේඛනවල සෝන ගඟ යනු දැදුරු ඔය යැයි සඳහන් වේ. එමර්සන් ටෙනන්ට්ද ඒ අදහස පිළිගත්තේය. ලංකාවේ පැරණි ග්‍රාම නාම ගැන සඳහන් කරන බ්‍රිතාන්‍ය ඉංජිනේරුවෙකු වූ සී. ඩබ්ලිව්. නිකොලොස්, සෝන ගඟ යනු පැරණි ගෝන නදිය බවත් එහි පහළ කොටසේ ගෝන ග්‍රාමය පිහිටි බවත් කියමින් ගෝන නදිය යනු කලා ඔය බව කියයි. මේ තොරතුරු ටිකක් අහුලා ගත් මුස්ලිම් දේශකයෙක්, ‘ටොලමිගේ ලෝක සිතියමේ දැදුරු ඔය අරාබින්ගේ නදිය වශයෙන් සඳහන් බව‘ කියන වීඩියෝවක් මුහුණු පොතේ කැරකෙයි.

    ලිපිය මෙතනින් 👉

අලුත්ම ලිපි

  • 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය අන්දකයිප්පු කාලා කරපු වැඩක් ද

    Last Updated on 2 years ago by admin සෑම් සෙනෙවිරත්න මම මුලින් ලියපු ලිපියෙන් පෙන්නුවා ජනාධිපතිවරයාගේ ධුර කාලය අවු. 5ක්…

    ලිපිය මෙතනින් 👉

  • ගෝල්ෆේස් කෝලාහලය සහ බංගාලි දේශ කෝලාහලය

    Last Updated on 2 years ago by admin ඩේවිඩ් ඇන්තනි Pic. credit: The Hindu බංගාලි දේශය වනාහි ලෝක බලවතුන්ට අතිශයින්…

    ලිපිය මෙතනින් 👉

  • ජාතක කතාවල යක්කු සහ නූතන දේශපාලනයේ යක්කු

    Last Updated on 2 years ago by admin මහාචාර්ය එඩ්වඩ් එම්. පෙරේරා PhD පන්සිය පනස් ජාතකයේ අපණ්ණක ජාතකය හා වන්නුපථ…

    ලිපිය මෙතනින් 👉

Scroll to Top