තෝරාගත් ලිපි
-

දැදුරු ඔය කියන්නේ අරාබින්ගේ නදියද?
16 වැනි සියවසේ විසූ ජතාලි ජාතික තොමසෝ පොකාර්චිගේ ලේඛනවල සෝන ගඟ යනු දැදුරු ඔය යැයි සඳහන් වේ. එමර්සන් ටෙනන්ට්ද ඒ අදහස පිළිගත්තේය. ලංකාවේ පැරණි ග්‍රාම නාම ගැන සඳහන් කරන බ්‍රිතාන්‍ය ඉංජිනේරුවෙකු වූ සී. ඩබ්ලිව්. නිකොලොස්, සෝන ගඟ යනු පැරණි ගෝන නදිය බවත් එහි පහළ කොටසේ ගෝන ග්‍රාමය පිහිටි බවත් කියමින් ගෝන නදිය යනු කලා ඔය බව කියයි. මේ තොරතුරු ටිකක් අහුලා ගත් මුස්ලිම් දේශකයෙක්, ‘ටොලමිගේ ලෝක සිතියමේ දැදුරු ඔය අරාබින්ගේ නදිය වශයෙන් සඳහන් බව‘ කියන වීඩියෝවක් මුහුණු පොතේ කැරකෙයි.
අලුත්ම ලිපි
-
මාලිමාවක් තියාගෙන මංමුළාවූවන්ගෙනුත් පාර අහනවද
Last Updated on 2 years ago by admin මහාචාර්ය එඩ්වඩ් එම්. පෙරේරා PhD දෙපයෙන් සිටගෙන සිටි හේගල් දෙස මාක්ස් බැලුවේ…
-
වෙසක් කූඩුවටත් තොරණටත් කුරුස නැතිව බැරිද
Last Updated on 2 years ago by admin මහාචාර්ය එඩ්වඩ් එම්. පෙරේරා PhD සමහරුන්ට අනුව මේ වෙසක් කූඩුවල නිල් පාටින්…
-
බුදුන් ලංකාවට වැඩියේ නැතිලු චේ ගුවේරා නම් ආවාලු!
Last Updated on 2 years ago by admin රෝහිත මුණසිංහ, පැරිසිය, ප්‍රංශය. වෙසක් තෙමගුල පසුවී දින දෙකක් වුව ශ්‍රී ලංකාව…
