තෝරාගත් ලිපි
-

දැදුරු ඔය කියන්නේ අරාබින්ගේ නදියද?
16 වැනි සියවසේ විසූ ජතාලි ජාතික තොමසෝ පොකාර්චිගේ ලේඛනවල සෝන ගඟ යනු දැදුරු ඔය යැයි සඳහන් වේ. එමර්සන් ටෙනන්ට්ද ඒ අදහස පිළිගත්තේය. ලංකාවේ පැරණි ග්‍රාම නාම ගැන සඳහන් කරන බ්‍රිතාන්‍ය ඉංජිනේරුවෙකු වූ සී. ඩබ්ලිව්. නිකොලොස්, සෝන ගඟ යනු පැරණි ගෝන නදිය බවත් එහි පහළ කොටසේ ගෝන ග්‍රාමය පිහිටි බවත් කියමින් ගෝන නදිය යනු කලා ඔය බව කියයි. මේ තොරතුරු ටිකක් අහුලා ගත් මුස්ලිම් දේශකයෙක්, ‘ටොලමිගේ ලෝක සිතියමේ දැදුරු ඔය අරාබින්ගේ නදිය වශයෙන් සඳහන් බව‘ කියන වීඩියෝවක් මුහුණු පොතේ කැරකෙයි.
අලුත්ම ලිපි
-
අල්ලමි සියලු හොරු හැඳිගෑවිල යන්ඩ
Last Updated on 2 years ago by admin ‘හොරු අල්ලන්ඩ අලුත් නීති ගෙනාවාපිටරට යවා නිලධාරින් පුහුණු කරඅල්ලමි සියලු හොරු හැඳිගෑවිල…
-
සිංහබාහු කතාවට සිංහයා පැමිණි පාර සොයා ගියෙමු
Last Updated on 2 years ago by admin කොලට් සේනානායකනාරද කරුණාතිලක චන්ද්‍රකේතුගාර් පුරාවිද්‍යා බිමෙන් හමු වූ සිංහයෙකු සහ කාන්තාවක මෛථුන්‍යයේ…
-
සාසනයයි පඬුහැළියයි කපෝතී
Last Updated on 2 years ago by admin සාමනේරවරු දෙදහක් වසරකටසිවුරු අරිනවලු ශාසන ඇමති කියයිහෙණ ගැහුවත් අයිබං සාසනේටහොයා බලන්නට කවුරුත්…
