තෝරාගත් ලිපි
-

දැදුරු ඔය කියන්නේ අරාබින්ගේ නදියද?
16 වැනි සියවසේ විසූ ජතාලි ජාතික තොමසෝ පොකාර්චිගේ ලේඛනවල සෝන ගඟ යනු දැදුරු ඔය යැයි සඳහන් වේ. එමර්සන් ටෙනන්ට්ද ඒ අදහස පිළිගත්තේය. ලංකාවේ පැරණි ග්‍රාම නාම ගැන සඳහන් කරන බ්‍රිතාන්‍ය ඉංජිනේරුවෙකු වූ සී. ඩබ්ලිව්. නිකොලොස්, සෝන ගඟ යනු පැරණි ගෝන නදිය බවත් එහි පහළ කොටසේ ගෝන ග්‍රාමය පිහිටි බවත් කියමින් ගෝන නදිය යනු කලා ඔය බව කියයි. මේ තොරතුරු ටිකක් අහුලා ගත් මුස්ලිම් දේශකයෙක්, ‘ටොලමිගේ ලෝක සිතියමේ දැදුරු ඔය අරාබින්ගේ නදිය වශයෙන් සඳහන් බව‘ කියන වීඩියෝවක් මුහුණු පොතේ කැරකෙයි.
අලුත්ම ලිපි
-
අශිෂ්ට සමාජයක දේශපාලන අනාගතය
Last Updated on 2 years ago by admin මහාචාර්ය එඞ්වඞ් එම්. පෙරේරා PhD Photo Credit: Library of Congress අධ්‍යාපනයෙන් රටක්…
-
අපි කන හැටි අයිබං ණයපොත් දනිතී
Last Updated on 2 years ago by admin නැට්ටුවන්ට කලින්ලු කස ගිනිබෝලඡන්දෙට කලින් එනවලු වර්ජන රැල්ලහැම ආණ්ඩුවම රාසේටයි කැඹිරිල්ලඅනික් උන්ට…
-
යුද්ධ භටයාගේ කතාව
Last Updated on 2 years ago by admin බර්ලින් ශ‍්‍රී ලංකා මානව හිමිකම් සුරැකීමේ සංවිධානය පළ කළ ‘ජේ. ආර්. ගැන…
