තෝරාගත් ලිපි
-

දැදුරු ඔය කියන්නේ අරාබින්ගේ නදියද?
16 වැනි සියවසේ විසූ ජතාලි ජාතික තොමසෝ පොකාර්චිගේ ලේඛනවල සෝන ගඟ යනු දැදුරු ඔය යැයි සඳහන් වේ. එමර්සන් ටෙනන්ට්ද ඒ අදහස පිළිගත්තේය. ලංකාවේ පැරණි ග්‍රාම නාම ගැන සඳහන් කරන බ්‍රිතාන්‍ය ඉංජිනේරුවෙකු වූ සී. ඩබ්ලිව්. නිකොලොස්, සෝන ගඟ යනු පැරණි ගෝන නදිය බවත් එහි පහළ කොටසේ ගෝන ග්‍රාමය පිහිටි බවත් කියමින් ගෝන නදිය යනු කලා ඔය බව කියයි. මේ තොරතුරු ටිකක් අහුලා ගත් මුස්ලිම් දේශකයෙක්, ‘ටොලමිගේ ලෝක සිතියමේ දැදුරු ඔය අරාබින්ගේ නදිය වශයෙන් සඳහන් බව‘ කියන වීඩියෝවක් මුහුණු පොතේ කැරකෙයි.
අලුත්ම ලිපි
-
හැටේ කටේ චම්පික ඇයි වහෙන් ඔරෝ
Last Updated on 2 years ago by admin ‘පනස් හතක හැට පැනලලූ කවුන්සිලේ’හැටේ කටේ චම්පික ඇයි වහෙන් ඔරෝතරුණයන්ට නිසි තැන…
-
ජේ. ආර්. ගැන අප ඇසූ කතා
Last Updated on 2 years ago by admin ඡන්ද දායකයින් නූගතුන් සේ හැසිරෙන රටක හැම යහපත් දෙයක්ම පෙරළෙන්නේ කණපිටටයි. සිරිමා…
-
ඇස්සට දත නියෝනව කට්ටිය අයිබං
Last Updated on 2 years ago by admin ඩලස් වෙල මැද සිරිසේන ගල උඩමුල්ලක විමල්, ගම්මන්පිල කෝ කොහෙදපඹ ගාලක බැසිල්…
