තෝරාගත් ලිපි
-

දැදුරු ඔය කියන්නේ අරාබින්ගේ නදියද?
16 වැනි සියවසේ විසූ ජතාලි ජාතික තොමසෝ පොකාර්චිගේ ලේඛනවල සෝන ගඟ යනු දැදුරු ඔය යැයි සඳහන් වේ. එමර්සන් ටෙනන්ට්ද ඒ අදහස පිළිගත්තේය. ලංකාවේ පැරණි ග්‍රාම නාම ගැන සඳහන් කරන බ්‍රිතාන්‍ය ඉංජිනේරුවෙකු වූ සී. ඩබ්ලිව්. නිකොලොස්, සෝන ගඟ යනු පැරණි ගෝන නදිය බවත් එහි පහළ කොටසේ ගෝන ග්‍රාමය පිහිටි බවත් කියමින් ගෝන නදිය යනු කලා ඔය බව කියයි. මේ තොරතුරු ටිකක් අහුලා ගත් මුස්ලිම් දේශකයෙක්, ‘ටොලමිගේ ලෝක සිතියමේ දැදුරු ඔය අරාබින්ගේ නදිය වශයෙන් සඳහන් බව‘ කියන වීඩියෝවක් මුහුණු පොතේ කැරකෙයි.
අලුත්ම ලිපි
-
අච්චාරු අවුරුද්ද
Last Updated on 2 years ago by admin මහාචාර්ය එඩ්වඩ් එම්. පෙරේරා PhD Credit: diwapinawanarasa.food.blog දෙමළ මිනිස්සුන් කෙසේ වෙතත් සිංහල…
-
අභියෝගය ජය ගැනීමේ මඟ
Last Updated on 2 years ago by admin කොලට් සේනානායකනාරද කරුණාතිලක Credit: dahampasela.wordpress.com අවිහිංසාවාදී ආගමක් වශයෙන් ප‍්‍රසිද්ධ වී ඇති නමුදු…
-
සමහරු ‘උන්ටත්’ වැඩි තක්කඩි අයිබං!
Last Updated on 2 years ago by admin රට යවනව කියල සල්ලි ගරාලාදමිතයි සැමියයි බලු කූඩුවේලුහොරා කියල ‘අනුන්ට’ ඇඟිලි දික්…
