තෝරාගත් ලිපි

  • දැදුරු ඔය කියන්නේ අරාබින්ගේ නදියද?

    16 වැනි සියවසේ විසූ ජතාලි ජාතික තොමසෝ පොකාර්චිගේ ලේඛනවල සෝන ගඟ යනු දැදුරු ඔය යැයි සඳහන් වේ. එමර්සන් ටෙනන්ට්ද ඒ අදහස පිළිගත්තේය. ලංකාවේ පැරණි ග්‍රාම නාම ගැන සඳහන් කරන බ්‍රිතාන්‍ය ඉංජිනේරුවෙකු වූ සී. ඩබ්ලිව්. නිකොලොස්, සෝන ගඟ යනු පැරණි ගෝන නදිය බවත් එහි පහළ කොටසේ ගෝන ග්‍රාමය පිහිටි බවත් කියමින් ගෝන නදිය යනු කලා ඔය බව කියයි. මේ තොරතුරු ටිකක් අහුලා ගත් මුස්ලිම් දේශකයෙක්, ‘ටොලමිගේ ලෝක සිතියමේ දැදුරු ඔය අරාබින්ගේ නදිය වශයෙන් සඳහන් බව‘ කියන වීඩියෝවක් මුහුණු පොතේ කැරකෙයි.

    ලිපිය මෙතනින් 👉

අලුත්ම ලිපි

  • එදා හැලි අරක්කු ප‍්‍රහාරයෙන් බේරුණු, ඇමරිකාවේ ප‍්‍රධාන සංඝ නායක අග්ගමහා පණ්ඩිත වල්පොල පියනන්ද නාහිමියන්ගේ අතීතාවර්ජනය

    Last Updated on 3 years ago by admin මෙය සිදු වූයේ වර්ෂ 1971 කේ මැදභාගයේදී. ඉමදුව ( මගේ ගමට අල්ලපු…

    ලිපිය මෙතනින් 👉

  • ගිලන්පසට හැළි අරක්කු කතාවට ඌන පූරණයක්

    Last Updated on 3 years ago by admin මහාචාර්ය එඩ්වඩ් එම්. පෙරේරා PhD මේ කියන්න යන දේ අලුත්ම කතාවක් නොවෙයි.…

    ලිපිය මෙතනින් 👉

  • පංති සටන වෙනස් වෙයි

    Last Updated on 3 years ago by admin ඬේවිඩ් ඇන්තනි පුරුෂයන් හා සමාන වීමේ අදහස බටහිර රටවල කාන්තාවන් තුළ ඇති…

    ලිපිය මෙතනින් 👉

Scroll to Top