තෝරාගත් ලිපි
-

දැදුරු ඔය කියන්නේ අරාබින්ගේ නදියද?
16 වැනි සියවසේ විසූ ජතාලි ජාතික තොමසෝ පොකාර්චිගේ ලේඛනවල සෝන ගඟ යනු දැදුරු ඔය යැයි සඳහන් වේ. එමර්සන් ටෙනන්ට්ද ඒ අදහස පිළිගත්තේය. ලංකාවේ පැරණි ග්‍රාම නාම ගැන සඳහන් කරන බ්‍රිතාන්‍ය ඉංජිනේරුවෙකු වූ සී. ඩබ්ලිව්. නිකොලොස්, සෝන ගඟ යනු පැරණි ගෝන නදිය බවත් එහි පහළ කොටසේ ගෝන ග්‍රාමය පිහිටි බවත් කියමින් ගෝන නදිය යනු කලා ඔය බව කියයි. මේ තොරතුරු ටිකක් අහුලා ගත් මුස්ලිම් දේශකයෙක්, ‘ටොලමිගේ ලෝක සිතියමේ දැදුරු ඔය අරාබින්ගේ නදිය වශයෙන් සඳහන් බව‘ කියන වීඩියෝවක් මුහුණු පොතේ කැරකෙයි.
අලුත්ම ලිපි
-
සාතන්ගේ සේවකයෝ සහ ‘ටැටූ’
Last Updated on 3 years ago by admin කොලට් සේනානායකනාරද කරුණාතිලක Photo credit: Omar Havana / Getty Images වර්තමාන සිංහල…
-
ඉරාන මාධ්‍යවේදියා අත්අඩංගුවට
Last Updated on 3 years ago by admin Photo credit; HRANA කොදෝසි අධිකරණය Qodousi Courthouse හමුවේ පෙනී සිටි ඉරාන මාධ්‍යවේදී…
-
සියවසේ නඩුවෙන් කාදිනල්ගේ දූෂණ වංචා එළියට
Last Updated on 3 years ago by admin Photo Credit: ALBERTO PIZZOLI/AFP via Getty Images මීළඟ පාප් තනතුරට පත්වීමට තරම්…
