තෝරාගත් ලිපි
-

දැදුරු ඔය කියන්නේ අරාබින්ගේ නදියද?
16 වැනි සියවසේ විසූ ජතාලි ජාතික තොමසෝ පොකාර්චිගේ ලේඛනවල සෝන ගඟ යනු දැදුරු ඔය යැයි සඳහන් වේ. එමර්සන් ටෙනන්ට්ද ඒ අදහස පිළිගත්තේය. ලංකාවේ පැරණි ග්‍රාම නාම ගැන සඳහන් කරන බ්‍රිතාන්‍ය ඉංජිනේරුවෙකු වූ සී. ඩබ්ලිව්. නිකොලොස්, සෝන ගඟ යනු පැරණි ගෝන නදිය බවත් එහි පහළ කොටසේ ගෝන ග්‍රාමය පිහිටි බවත් කියමින් ගෝන නදිය යනු කලා ඔය බව කියයි. මේ තොරතුරු ටිකක් අහුලා ගත් මුස්ලිම් දේශකයෙක්, ‘ටොලමිගේ ලෝක සිතියමේ දැදුරු ඔය අරාබින්ගේ නදිය වශයෙන් සඳහන් බව‘ කියන වීඩියෝවක් මුහුණු පොතේ කැරකෙයි.
අලුත්ම ලිපි
-
සබ්බ පාපස්ස අකරණං ගාථාවට බයේ පැන දුවන පාස්ටර්ලාගේ යක්කු
Last Updated on 7 months ago by admin කවුඩංගොල්ලේ මහවිදානේ විසිනි ලංකාව ‘ස්පා’ (සම්බාහන ආයතන) වලින් සශ්‍රීක රටකි. විශේෂයෙන්ම පුරුෂයින්ගේ…
-
හුණ්ඩුව ගන්නත් දන මන තැම්බූ හැටියකි වණ්ඩුව
Last Updated on 7 months ago by admin
-
ජාතිකවාදීන්ගේ නාසිවාදී වෙස්මූණු
Last Updated on 7 months ago by admin කොලට් සේනානායකනාරද කරුණාතිලක (චිත්‍රය: ChatGPT නිර්මාණයකි) කුබ්ලායි ඛාන් චීන අධිරාජයා වෙත පැමිණි…
