තෝරාගත් ලිපි
-

දැදුරු ඔය කියන්නේ අරාබින්ගේ නදියද?
16 වැනි සියවසේ විසූ ජතාලි ජාතික තොමසෝ පොකාර්චිගේ ලේඛනවල සෝන ගඟ යනු දැදුරු ඔය යැයි සඳහන් වේ. එමර්සන් ටෙනන්ට්ද ඒ අදහස පිළිගත්තේය. ලංකාවේ පැරණි ග්‍රාම නාම ගැන සඳහන් කරන බ්‍රිතාන්‍ය ඉංජිනේරුවෙකු වූ සී. ඩබ්ලිව්. නිකොලොස්, සෝන ගඟ යනු පැරණි ගෝන නදිය බවත් එහි පහළ කොටසේ ගෝන ග්‍රාමය පිහිටි බවත් කියමින් ගෝන නදිය යනු කලා ඔය බව කියයි. මේ තොරතුරු ටිකක් අහුලා ගත් මුස්ලිම් දේශකයෙක්, ‘ටොලමිගේ ලෝක සිතියමේ දැදුරු ඔය අරාබින්ගේ නදිය වශයෙන් සඳහන් බව‘ කියන වීඩියෝවක් මුහුණු පොතේ කැරකෙයි.
අලුත්ම ලිපි
-
සිල් ගන්නත් බැරි රට, ගොස් දඹකොළ පටුනට
Last Updated on 8 months ago by admin
-
සංසාරගත දැනුම සහ ‘අධ්‍යාපනය’
Last Updated on 8 months ago by admin කොලට් සේනානායකනාරද කරුණාතිලක මිය ගිය පුද්ගලයාට විප්ලවීය ආචාරය දැක්වීම හෝ සුබ ගමන්…
-
වෛරයම බෙදන ගොං බඳින කනු
Last Updated on 8 months ago by admin කවුඩංගොල්ලේ මහවිදානේ විසිනි පොංගල්, දෙමළ රටේ (තමිල්නාඩුව) උපන් උත්සවයක් යයි සිතන්ට කරුණු…
