තෝරාගත් ලිපි
-

දැදුරු ඔය කියන්නේ අරාබින්ගේ නදියද?
16 වැනි සියවසේ විසූ ජතාලි ජාතික තොමසෝ පොකාර්චිගේ ලේඛනවල සෝන ගඟ යනු දැදුරු ඔය යැයි සඳහන් වේ. එමර්සන් ටෙනන්ට්ද ඒ අදහස පිළිගත්තේය. ලංකාවේ පැරණි ග්‍රාම නාම ගැන සඳහන් කරන බ්‍රිතාන්‍ය ඉංජිනේරුවෙකු වූ සී. ඩබ්ලිව්. නිකොලොස්, සෝන ගඟ යනු පැරණි ගෝන නදිය බවත් එහි පහළ කොටසේ ගෝන ග්‍රාමය පිහිටි බවත් කියමින් ගෝන නදිය යනු කලා ඔය බව කියයි. මේ තොරතුරු ටිකක් අහුලා ගත් මුස්ලිම් දේශකයෙක්, ‘ටොලමිගේ ලෝක සිතියමේ දැදුරු ඔය අරාබින්ගේ නදිය වශයෙන් සඳහන් බව‘ කියන වීඩියෝවක් මුහුණු පොතේ කැරකෙයි.
අලුත්ම ලිපි
-
අනේ නින්දට වැටෙන හැටි දැන් නිල්වලා ගං කොමලියත්
Last Updated on 9 months ago by admin
-
තැනේ හැටියට ඇණේ නැත්තං ඔළුව පැලෙනව බොලේ!
Last Updated on 9 months ago by admin කවුඩංගොල්ලේ මහවිදානේ විසිනි 2025 නත්තල් දවසේදී බයිබලයේ සඳහන් වෙන මහා ගංවතුරට සමාන…
-
තව අලුත් අවතාර, නිල නොලත් නඩුකාර
Last Updated on 9 months ago by admin
