තෝරාගත් ලිපි
-

දැදුරු ඔය කියන්නේ අරාබින්ගේ නදියද?
16 වැනි සියවසේ විසූ ජතාලි ජාතික තොමසෝ පොකාර්චිගේ ලේඛනවල සෝන ගඟ යනු දැදුරු ඔය යැයි සඳහන් වේ. එමර්සන් ටෙනන්ට්ද ඒ අදහස පිළිගත්තේය. ලංකාවේ පැරණි ග්‍රාම නාම ගැන සඳහන් කරන බ්‍රිතාන්‍ය ඉංජිනේරුවෙකු වූ සී. ඩබ්ලිව්. නිකොලොස්, සෝන ගඟ යනු පැරණි ගෝන නදිය බවත් එහි පහළ කොටසේ ගෝන ග්‍රාමය පිහිටි බවත් කියමින් ගෝන නදිය යනු කලා ඔය බව කියයි. මේ තොරතුරු ටිකක් අහුලා ගත් මුස්ලිම් දේශකයෙක්, ‘ටොලමිගේ ලෝක සිතියමේ දැදුරු ඔය අරාබින්ගේ නදිය වශයෙන් සඳහන් බව‘ කියන වීඩියෝවක් මුහුණු පොතේ කැරකෙයි.
අලුත්ම ලිපි
-
වෙනස තව ඇත්ද දුරකින් පෝය කීයක
Last Updated on 11 months ago by admin
-
ගජමන් නෝනලාගේ රාජ්‍යය
Last Updated on 12 months ago by admin කවුඩංගොල්ලේ මහවිදානේ විසිනි බොරු කීම මනුෂ්‍ය ස්වභාවයකි. බොරු කියා සතුටු වීම බොහෝ…
-
ඉතින් රටකට නොහැකි වේවිද නොබෙල් තෑගිත් ලබන්නත්
Last Updated on 12 months ago by admin
