තෝරාගත් ලිපි
-

දැදුරු ඔය කියන්නේ අරාබින්ගේ නදියද?
16 වැනි සියවසේ විසූ ජතාලි ජාතික තොමසෝ පොකාර්චිගේ ලේඛනවල සෝන ගඟ යනු දැදුරු ඔය යැයි සඳහන් වේ. එමර්සන් ටෙනන්ට්ද ඒ අදහස පිළිගත්තේය. ලංකාවේ පැරණි ග්‍රාම නාම ගැන සඳහන් කරන බ්‍රිතාන්‍ය ඉංජිනේරුවෙකු වූ සී. ඩබ්ලිව්. නිකොලොස්, සෝන ගඟ යනු පැරණි ගෝන නදිය බවත් එහි පහළ කොටසේ ගෝන ග්‍රාමය පිහිටි බවත් කියමින් ගෝන නදිය යනු කලා ඔය බව කියයි. මේ තොරතුරු ටිකක් අහුලා ගත් මුස්ලිම් දේශකයෙක්, ‘ටොලමිගේ ලෝක සිතියමේ දැදුරු ඔය අරාබින්ගේ නදිය වශයෙන් සඳහන් බව‘ කියන වීඩියෝවක් මුහුණු පොතේ කැරකෙයි.
අලුත්ම ලිපි
-
මොනවද කොයි කාටත් අද දවසට හිඟ අඩු
Last Updated on 1 year ago by admin
-
ඒකාධිපතියන්ට හා අන්තවාදීන්ට නොතේරෙන කලාව
Last Updated on 1 year ago by admin ඩේවිඩ් ඇන්තනි Donald Trump in 2025, Donald Trump as the pope in…
-
රට බල්ලට ගියත් මොකද අපේ මල්ල පිරෙනව නම්!
Last Updated on 1 year ago by admin කවුඩංගොල්ලේ මහවිදානේ විසිනි Pic. credit: Deshaya.lk මහාචාර්ය නන්දසේන රත්නපාල විද්යෝදය විශ්වවිද්‍යාලයේ සමාජ…
