තෝරාගත් ලිපි

  • දැදුරු ඔය කියන්නේ අරාබින්ගේ නදියද?

    16 වැනි සියවසේ විසූ ජතාලි ජාතික තොමසෝ පොකාර්චිගේ ලේඛනවල සෝන ගඟ යනු දැදුරු ඔය යැයි සඳහන් වේ. එමර්සන් ටෙනන්ට්ද ඒ අදහස පිළිගත්තේය. ලංකාවේ පැරණි ග්‍රාම නාම ගැන සඳහන් කරන බ්‍රිතාන්‍ය ඉංජිනේරුවෙකු වූ සී. ඩබ්ලිව්. නිකොලොස්, සෝන ගඟ යනු පැරණි ගෝන නදිය බවත් එහි පහළ කොටසේ ගෝන ග්‍රාමය පිහිටි බවත් කියමින් ගෝන නදිය යනු කලා ඔය බව කියයි. මේ තොරතුරු ටිකක් අහුලා ගත් මුස්ලිම් දේශකයෙක්, ‘ටොලමිගේ ලෝක සිතියමේ දැදුරු ඔය අරාබින්ගේ නදිය වශයෙන් සඳහන් බව‘ කියන වීඩියෝවක් මුහුණු පොතේ කැරකෙයි.

    ලිපිය මෙතනින් 👉

අලුත්ම ලිපි

  • හුරු හැඩරූ වසා ගනී මැද ගෞරව ප්‍රසාදිනී

    Last Updated on 1 year ago by admin

    ලිපිය මෙතනින් 👉

  • සිංහල දේශයේ පොත්පත් ඇලෙක්සැන්ද්‍රියා පුස්තකාලයටත් යැව්වා

    Last Updated on 1 year ago by admin කොලට් සේනානායකනාරද කරුණාතිලක ඇලෙක්සැන්ද්‍රියා පුස්තකාලය ගිනිබත් කිරීම දැක්වෙන සිතුවමක්. Pic. credit: thearchaeologist.org…

    ලිපිය මෙතනින් 👉

  • බදු ගැන ආලේ බැඳුනුම කාලේ

    Last Updated on 1 year ago by admin

    ලිපිය මෙතනින් 👉

Scroll to Top