තෝරාගත් ලිපි
-

දැදුරු ඔය කියන්නේ අරාබින්ගේ නදියද?
16 වැනි සියවසේ විසූ ජතාලි ජාතික තොමසෝ පොකාර්චිගේ ලේඛනවල සෝන ගඟ යනු දැදුරු ඔය යැයි සඳහන් වේ. එමර්සන් ටෙනන්ට්ද ඒ අදහස පිළිගත්තේය. ලංකාවේ පැරණි ග්‍රාම නාම ගැන සඳහන් කරන බ්‍රිතාන්‍ය ඉංජිනේරුවෙකු වූ සී. ඩබ්ලිව්. නිකොලොස්, සෝන ගඟ යනු පැරණි ගෝන නදිය බවත් එහි පහළ කොටසේ ගෝන ග්‍රාමය පිහිටි බවත් කියමින් ගෝන නදිය යනු කලා ඔය බව කියයි. මේ තොරතුරු ටිකක් අහුලා ගත් මුස්ලිම් දේශකයෙක්, ‘ටොලමිගේ ලෝක සිතියමේ දැදුරු ඔය අරාබින්ගේ නදිය වශයෙන් සඳහන් බව‘ කියන වීඩියෝවක් මුහුණු පොතේ කැරකෙයි.
අලුත්ම ලිපි
-
සෞම්‍ය මහාචාර්යතුමාගේ අවමංගල දේශනයට මායියාගෙන් ගොරහැඩි ටීකාවක්
Last Updated on 1 year ago by admin කවුඩංගොල්ලේ මහවිදානේ විසිනි ‘මේ…. තේ එකක් බොනවද? දැන් ඔතන ඉඳගෙන ඉඳලාම පස්ස…
-
අපෙන් සමුගත් ජාතියේ වීරවරිය – මාලිනී
Last Updated on 1 year ago by admin කොලට් සේනානායකනාරද කරුණාතිලක මාලිනී ෆොන්සේකා කිසි විටෙක, ප්‍රසිද්ධිය, මුදල් හෝ වෙනත් පුද්ගලික…
-
යුද්දයයි සාමයයි පැටලවෙන යාමයයි
Last Updated on 1 year ago by admin
