තෝරාගත් ලිපි
-

දැදුරු ඔය කියන්නේ අරාබින්ගේ නදියද?
16 වැනි සියවසේ විසූ ජතාලි ජාතික තොමසෝ පොකාර්චිගේ ලේඛනවල සෝන ගඟ යනු දැදුරු ඔය යැයි සඳහන් වේ. එමර්සන් ටෙනන්ට්ද ඒ අදහස පිළිගත්තේය. ලංකාවේ පැරණි ග්‍රාම නාම ගැන සඳහන් කරන බ්‍රිතාන්‍ය ඉංජිනේරුවෙකු වූ සී. ඩබ්ලිව්. නිකොලොස්, සෝන ගඟ යනු පැරණි ගෝන නදිය බවත් එහි පහළ කොටසේ ගෝන ග්‍රාමය පිහිටි බවත් කියමින් ගෝන නදිය යනු කලා ඔය බව කියයි. මේ තොරතුරු ටිකක් අහුලා ගත් මුස්ලිම් දේශකයෙක්, ‘ටොලමිගේ ලෝක සිතියමේ දැදුරු ඔය අරාබින්ගේ නදිය වශයෙන් සඳහන් බව‘ කියන වීඩියෝවක් මුහුණු පොතේ කැරකෙයි.
අලුත්ම ලිපි
-
ISIS ඇමරිකාවේ නිර්මාණයක්ද?
Last Updated on 1 year ago by admin සෑම් සෙනෙවිරත්න Photo courtesy of Shutterstock කීර්ති රත්නායක පළ කර ඇති මුහණුපොත්…
-
අනුරට එරෙහිව දෝෂාභියෝගයක්?
Last Updated on 1 year ago by admin සෑම් සෙනෙවිරත්න ඡායාරූපය මුහුණුපොතෙනි ජවිපෙ 60 වැනි සංවත්සරය වෙනුවෙන් පැවති රැස්වීම අමතා…
-
ඉන්දියා – ඊශ්‍රායල් යුද සහයෝගීතාව හමුවේ ශ්‍රී ලංකාවේ ආරක්ෂක අවදානම
Last Updated on 1 year ago by admin සෑම් සෙනෙවිරත්න මෝදි හා නෙතන්යාහු 2018 වසරේ නවදිල්ලියේදී Pic. credit: Getty images…
