තෝරාගත් ලිපි
-

දැදුරු ඔය කියන්නේ අරාබින්ගේ නදියද?
16 වැනි සියවසේ විසූ ජතාලි ජාතික තොමසෝ පොකාර්චිගේ ලේඛනවල සෝන ගඟ යනු දැදුරු ඔය යැයි සඳහන් වේ. එමර්සන් ටෙනන්ට්ද ඒ අදහස පිළිගත්තේය. ලංකාවේ පැරණි ග්‍රාම නාම ගැන සඳහන් කරන බ්‍රිතාන්‍ය ඉංජිනේරුවෙකු වූ සී. ඩබ්ලිව්. නිකොලොස්, සෝන ගඟ යනු පැරණි ගෝන නදිය බවත් එහි පහළ කොටසේ ගෝන ග්‍රාමය පිහිටි බවත් කියමින් ගෝන නදිය යනු කලා ඔය බව කියයි. මේ තොරතුරු ටිකක් අහුලා ගත් මුස්ලිම් දේශකයෙක්, ‘ටොලමිගේ ලෝක සිතියමේ දැදුරු ඔය අරාබින්ගේ නදිය වශයෙන් සඳහන් බව‘ කියන වීඩියෝවක් මුහුණු පොතේ කැරකෙයි.
අලුත්ම ලිපි
-
ජාතික ආරක්ෂාව පිළිබඳ ටියුෂන් ආචාරීන්ට නොමිලේ ටියුෂන් පාඩමක්
Last Updated on 1 year ago by admin සෑම් සෙනෙවිරත්න රටේ අඛණ්ඩව සිදු වන වෙඩි තැබීම් හා ඝාතන ජාතික ආරක්ෂාවට…
-
සහරාන්ගේ නායකයා
Last Updated on 1 year ago by admin සෑම් සෙනෙවිරත්න අප්‍රේල් 21 වැනිදාට පෙර පාස්කු ප්‍රහාරයට සම්බන්ධ කණ්ඩායමක නම් හෙළිදරව්…
-
ඕනේ අච්චර මෙච්චර – බෑනේ තිබුණත් කොච්චර
Last Updated on 1 year ago by admin
