තෝරාගත් ලිපි
-

දැදුරු ඔය කියන්නේ අරාබින්ගේ නදියද?
16 වැනි සියවසේ විසූ ජතාලි ජාතික තොමසෝ පොකාර්චිගේ ලේඛනවල සෝන ගඟ යනු දැදුරු ඔය යැයි සඳහන් වේ. එමර්සන් ටෙනන්ට්ද ඒ අදහස පිළිගත්තේය. ලංකාවේ පැරණි ග්‍රාම නාම ගැන සඳහන් කරන බ්‍රිතාන්‍ය ඉංජිනේරුවෙකු වූ සී. ඩබ්ලිව්. නිකොලොස්, සෝන ගඟ යනු පැරණි ගෝන නදිය බවත් එහි පහළ කොටසේ ගෝන ග්‍රාමය පිහිටි බවත් කියමින් ගෝන නදිය යනු කලා ඔය බව කියයි. මේ තොරතුරු ටිකක් අහුලා ගත් මුස්ලිම් දේශකයෙක්, ‘ටොලමිගේ ලෝක සිතියමේ දැදුරු ඔය අරාබින්ගේ නදිය වශයෙන් සඳහන් බව‘ කියන වීඩියෝවක් මුහුණු පොතේ කැරකෙයි.
අලුත්ම ලිපි
-
පැනයට මිස පාතාලේ , ඉඩ නැති රට උත්තරේට
Last Updated on 2 years ago by admin
-
චැනල් 4 පාස්කු බෝම්බ චිත්‍රපටියේ පසුබිම් කතා
Last Updated on 2 years ago by admin පාස්කු ප්‍රහාරයට ගෝඨාභය කොටුවෙයිද – 2 කොටස සෑම් සෙනෙවිරත්න අනුර දිසානායක ජනපති…
-
මාලිමාව ‘ස්වර්ග රාජ්‍යයේ’ ගොඩනංවන්නට යන ‘දේදුනු ජාතිය’
Last Updated on 2 years ago by admin සෑම් සෙනෙවිරත්න Pic. credit: Amazon.com ‘බලුකි’ කතාවක කියැවෙන පරිදි, කපටිකමින් වනාන්තරයේ රජකම…
