තෝරාගත් ලිපි
-

දැදුරු ඔය කියන්නේ අරාබින්ගේ නදියද?
16 වැනි සියවසේ විසූ ජතාලි ජාතික තොමසෝ පොකාර්චිගේ ලේඛනවල සෝන ගඟ යනු දැදුරු ඔය යැයි සඳහන් වේ. එමර්සන් ටෙනන්ට්ද ඒ අදහස පිළිගත්තේය. ලංකාවේ පැරණි ග්‍රාම නාම ගැන සඳහන් කරන බ්‍රිතාන්‍ය ඉංජිනේරුවෙකු වූ සී. ඩබ්ලිව්. නිකොලොස්, සෝන ගඟ යනු පැරණි ගෝන නදිය බවත් එහි පහළ කොටසේ ගෝන ග්‍රාමය පිහිටි බවත් කියමින් ගෝන නදිය යනු කලා ඔය බව කියයි. මේ තොරතුරු ටිකක් අහුලා ගත් මුස්ලිම් දේශකයෙක්, ‘ටොලමිගේ ලෝක සිතියමේ දැදුරු ඔය අරාබින්ගේ නදිය වශයෙන් සඳහන් බව‘ කියන වීඩියෝවක් මුහුණු පොතේ කැරකෙයි.
අලුත්ම ලිපි
-
කජු පේර වරකා ජම්බු ජම්බල නරකා
Last Updated on 2 years ago by admin ඩේවිඩ් ඇන්තනි Pic. credit: mawbima.lk නොයෙක් රටවලින් පැමිණ පදිංචි වූ ජනයා ඇමරිකාවේ…
-
ඇත්තටම හර්ෂට ආචාර්ය උපාධියක් තියෙනවද?
Last Updated on 2 years ago by admin සෑම් සෙනෙවිරත්න Pic. credit: divaina.lk කිලී මහාරාජා හෙවත් ආර්. රාජමහේන්ද්‍රන්, රට බෙදීමට…
-
කෑමට කුමට පොල් කිරි පොල් සම්බෝලේ
Last Updated on 2 years ago by admin පෑමට හැකි ව රට දැය වෙනුවෙන් ආලේගේමට බහින්නෙත් අද මැද ජංජාලේකෑමට නොගෙන…
