තෝරාගත් ලිපි
-

දැදුරු ඔය කියන්නේ අරාබින්ගේ නදියද?
16 වැනි සියවසේ විසූ ජතාලි ජාතික තොමසෝ පොකාර්චිගේ ලේඛනවල සෝන ගඟ යනු දැදුරු ඔය යැයි සඳහන් වේ. එමර්සන් ටෙනන්ට්ද ඒ අදහස පිළිගත්තේය. ලංකාවේ පැරණි ග්‍රාම නාම ගැන සඳහන් කරන බ්‍රිතාන්‍ය ඉංජිනේරුවෙකු වූ සී. ඩබ්ලිව්. නිකොලොස්, සෝන ගඟ යනු පැරණි ගෝන නදිය බවත් එහි පහළ කොටසේ ගෝන ග්‍රාමය පිහිටි බවත් කියමින් ගෝන නදිය යනු කලා ඔය බව කියයි. මේ තොරතුරු ටිකක් අහුලා ගත් මුස්ලිම් දේශකයෙක්, ‘ටොලමිගේ ලෝක සිතියමේ දැදුරු ඔය අරාබින්ගේ නදිය වශයෙන් සඳහන් බව‘ කියන වීඩියෝවක් මුහුණු පොතේ කැරකෙයි.
අලුත්ම ලිපි
-
රිළා ප්‍රශ්නයට බ්‍රොයිලර් විසඳුමක්
Last Updated on 2 years ago by admin Pic. credit: mirror.co.uk මුල්ලා නස්රුද්දින් ඉන්දියානු ඉස්ලාම් සාහිත්‍යයේ අතිශයින් ජනප්‍රිය චරිතයකි. ඔහු…
-
රට කෙලින් කරන්න ගෙනා ‘ක්ලීන් ශ්‍රී ලංකා’ උණ පුරුක
Last Updated on 2 years ago by admin කොලට් සේනානායකනාරද කරුණාතිලක Pic. credit: kenwytsma.com ‘වික්සිත් භාරත්’ ඉන්දියාවේ අගමැතිවරයාගේ රට නැංවීමේ…
-
නව වසරට මාලිමා ආණ්ඩුවෙන් ලබු කිරිබත්
Last Updated on 2 years ago by admin ඩේවිඩ් ඇන්තනි Pic. credit: Discovery FB page ඉන්දියාවේ කුරු ක්ෂෙත්‍රයේ සිදු වූ…
