තෝරාගත් ලිපි
-

දැදුරු ඔය කියන්නේ අරාබින්ගේ නදියද?
16 වැනි සියවසේ විසූ ජතාලි ජාතික තොමසෝ පොකාර්චිගේ ලේඛනවල සෝන ගඟ යනු දැදුරු ඔය යැයි සඳහන් වේ. එමර්සන් ටෙනන්ට්ද ඒ අදහස පිළිගත්තේය. ලංකාවේ පැරණි ග්‍රාම නාම ගැන සඳහන් කරන බ්‍රිතාන්‍ය ඉංජිනේරුවෙකු වූ සී. ඩබ්ලිව්. නිකොලොස්, සෝන ගඟ යනු පැරණි ගෝන නදිය බවත් එහි පහළ කොටසේ ගෝන ග්‍රාමය පිහිටි බවත් කියමින් ගෝන නදිය යනු කලා ඔය බව කියයි. මේ තොරතුරු ටිකක් අහුලා ගත් මුස්ලිම් දේශකයෙක්, ‘ටොලමිගේ ලෝක සිතියමේ දැදුරු ඔය අරාබින්ගේ නදිය වශයෙන් සඳහන් බව‘ කියන වීඩියෝවක් මුහුණු පොතේ කැරකෙයි.
අලුත්ම ලිපි
-
හොරු අල්ලන්න ගෙනා කම්බහොරු
Last Updated on 2 years ago by admin දහසක් සිතුවිලි පහල කරන බාලසූරියගේ ආචාර්ය උපාධි සමරු ඡායාරූපය මහාචාර්ය සරත් විජේසූරියගේ…
-
රිළා මොළ සහ බූරු මොළ
Last Updated on 2 years ago by admin ඩේවිඩ් ඇන්තනි දැලෙහි පැටලුන සිංහරාජයා ගලවා ගත් මීයා පිළිබඳ කතාව සංස්කෘත සාහිත්‍යයේ…
-
පාසල් දරුවන්ට කොන්ඩම් දෙමුලු!
Last Updated on 2 years ago by admin සෑම් සෙනෙවිරත්න උපදේශනයේ යෙදෙන කාන්තාවක රටවාසීන්ට ලිංගික දැනුමක් නැති බව කියමින් ඉදිරිපත්…
