තෝරාගත් ලිපි
-

දැදුරු ඔය කියන්නේ අරාබින්ගේ නදියද?
16 වැනි සියවසේ විසූ ජතාලි ජාතික තොමසෝ පොකාර්චිගේ ලේඛනවල සෝන ගඟ යනු දැදුරු ඔය යැයි සඳහන් වේ. එමර්සන් ටෙනන්ට්ද ඒ අදහස පිළිගත්තේය. ලංකාවේ පැරණි ග්‍රාම නාම ගැන සඳහන් කරන බ්‍රිතාන්‍ය ඉංජිනේරුවෙකු වූ සී. ඩබ්ලිව්. නිකොලොස්, සෝන ගඟ යනු පැරණි ගෝන නදිය බවත් එහි පහළ කොටසේ ගෝන ග්‍රාමය පිහිටි බවත් කියමින් ගෝන නදිය යනු කලා ඔය බව කියයි. මේ තොරතුරු ටිකක් අහුලා ගත් මුස්ලිම් දේශකයෙක්, ‘ටොලමිගේ ලෝක සිතියමේ දැදුරු ඔය අරාබින්ගේ නදිය වශයෙන් සඳහන් බව‘ කියන වීඩියෝවක් මුහුණු පොතේ කැරකෙයි.
අලුත්ම ලිපි
-
පොට්ට කාසි වෙච්චි විප්ලවකාරයෝ
Last Updated on 2 years ago by admin ඩේවිඩ් ඇන්තනි දෙවන ලෝක යුද්ධයෙන් පසුව රුසියාව කේන්ද්‍ර කරගත් සෝවියට් දේශය නමැති…
-
ඔළුව එංගලන්තේ කකුල ලංකාවේ
Last Updated on 2 years ago by admin මහාචාර්ය එඩ්වඩ් එම්. පෙරේරා PhD Pic. credit: direct.kboo.fm ශ්‍රී ලංකාවේ කම්කරු අරගල…
-
ජනාධිපති සහෝදරයාගේ රාජාසන බයිබල් පාඩම
Last Updated on 2 years ago by admin සෑම් සෙනෙවිරත්න මාර්ටින් ලූතර් කිං ‘රිවර්සයිඩ් චර්ච්’හි දේශනයක් පවත්වමින් Pic. credit: Riverside…
