තෝරාගත් ලිපි
-

දැදුරු ඔය කියන්නේ අරාබින්ගේ නදියද?
16 වැනි සියවසේ විසූ ජතාලි ජාතික තොමසෝ පොකාර්චිගේ ලේඛනවල සෝන ගඟ යනු දැදුරු ඔය යැයි සඳහන් වේ. එමර්සන් ටෙනන්ට්ද ඒ අදහස පිළිගත්තේය. ලංකාවේ පැරණි ග්‍රාම නාම ගැන සඳහන් කරන බ්‍රිතාන්‍ය ඉංජිනේරුවෙකු වූ සී. ඩබ්ලිව්. නිකොලොස්, සෝන ගඟ යනු පැරණි ගෝන නදිය බවත් එහි පහළ කොටසේ ගෝන ග්‍රාමය පිහිටි බවත් කියමින් ගෝන නදිය යනු කලා ඔය බව කියයි. මේ තොරතුරු ටිකක් අහුලා ගත් මුස්ලිම් දේශකයෙක්, ‘ටොලමිගේ ලෝක සිතියමේ දැදුරු ඔය අරාබින්ගේ නදිය වශයෙන් සඳහන් බව‘ කියන වීඩියෝවක් මුහුණු පොතේ කැරකෙයි.
අලුත්ම ලිපි
-
දෑසම පෙනෙන ජාති අන්ධයෝ
Last Updated on 2 years ago by admin කොලට් සේනානායකනාරද කරුණාතිලක Pic. credit: wayfaremagazine.org ලංකාව උගතුන්ගෙන් අඩුවක් නැති රටකි. ඇතැම්…
-
මාලිමා පුහුලමේ එල්ලෙන වවුල්ලු
Last Updated on 2 years ago by admin සෑම් සෙනෙවිරත්න Pic. credit: creatureconserve.com මාර්ටින් වික්‍රමසිංහගේ ‘අපේ ගම’ කලකට පෙර පාසල්…
-
දෙමළ නිජබිම දෙන බවට අනුරගෙන් ප්‍රකාශයක්
Last Updated on 2 years ago by admin කොලට් සේනානායකනාරද කරුණාතිලක Pic. credit: The New Indian Express වියට්නාමය, ඉන්දියාව, පිලිපීනය…
