තෝරාගත් ලිපි
-

දැදුරු ඔය කියන්නේ අරාබින්ගේ නදියද?
16 වැනි සියවසේ විසූ ජතාලි ජාතික තොමසෝ පොකාර්චිගේ ලේඛනවල සෝන ගඟ යනු දැදුරු ඔය යැයි සඳහන් වේ. එමර්සන් ටෙනන්ට්ද ඒ අදහස පිළිගත්තේය. ලංකාවේ පැරණි ග්‍රාම නාම ගැන සඳහන් කරන බ්‍රිතාන්‍ය ඉංජිනේරුවෙකු වූ සී. ඩබ්ලිව්. නිකොලොස්, සෝන ගඟ යනු පැරණි ගෝන නදිය බවත් එහි පහළ කොටසේ ගෝන ග්‍රාමය පිහිටි බවත් කියමින් ගෝන නදිය යනු කලා ඔය බව කියයි. මේ තොරතුරු ටිකක් අහුලා ගත් මුස්ලිම් දේශකයෙක්, ‘ටොලමිගේ ලෝක සිතියමේ දැදුරු ඔය අරාබින්ගේ නදිය වශයෙන් සඳහන් බව‘ කියන වීඩියෝවක් මුහුණු පොතේ කැරකෙයි.
අලුත්ම ලිපි
-
දකුණු ආසියාව කළඹන දේශපාලන කුණාටුව
Last Updated on 2 years ago by admin ඩේවිඩ් ඇන්තනි Pic. credit: Times Algebra නියමුවා, ඉංග්‍රීසියෙන් කොමාන්ඩර් හෙවත් අණදෙන්නාය. ජවිපෙ,…
-
අල්ලනවා නම් මෙන්න හොරු
Last Updated on 2 years ago by admin සෑම් සෙනෙවිරත්න offshoreleaks.icij.org වෙබ් අඩවියේ ඇති මූල්‍ය වංචාවලට සම්බන්ධ ශ්‍රී ලාංකික ආයතන…
-
ශ්‍රී ලංකාවේ ත්‍රස්ත ප්‍රහාර එල්ලවිය හැකි බවට බ්‍රිතාන්‍යයෙන් හා කැනඩාවෙන් නැවතත් සංචාරක අනතුරැ ඇඟවීම්
Last Updated on 2 years ago by admin ත්‍රස්තවාදීන් ශ්‍රී ලංකාව තුළ ත්‍රස්ත ප්‍රහාර එල්ල කිරීමට උත්සාහ කිරීමට බොහෝ දුරට…
