තෝරාගත් ලිපි

  • දැදුරු ඔය කියන්නේ අරාබින්ගේ නදියද?

    16 වැනි සියවසේ විසූ ජතාලි ජාතික තොමසෝ පොකාර්චිගේ ලේඛනවල සෝන ගඟ යනු දැදුරු ඔය යැයි සඳහන් වේ. එමර්සන් ටෙනන්ට්ද ඒ අදහස පිළිගත්තේය. ලංකාවේ පැරණි ග්‍රාම නාම ගැන සඳහන් කරන බ්‍රිතාන්‍ය ඉංජිනේරුවෙකු වූ සී. ඩබ්ලිව්. නිකොලොස්, සෝන ගඟ යනු පැරණි ගෝන නදිය බවත් එහි පහළ කොටසේ ගෝන ග්‍රාමය පිහිටි බවත් කියමින් ගෝන නදිය යනු කලා ඔය බව කියයි. මේ තොරතුරු ටිකක් අහුලා ගත් මුස්ලිම් දේශකයෙක්, ‘ටොලමිගේ ලෝක සිතියමේ දැදුරු ඔය අරාබින්ගේ නදිය වශයෙන් සඳහන් බව‘ කියන වීඩියෝවක් මුහුණු පොතේ කැරකෙයි.

    ලිපිය මෙතනින් 👉

අලුත්ම ලිපි

  • අරලිය ගහ මන්දිරේ බංකර් කඩන්නේ ඉතිහාසය මකන්නයි

    Last Updated on 2 years ago by admin ඩේවිඩ් ඇන්තනි බටහිර රටවල් ඔවුන්ගේ ඉතිහාසයට බොහොම ආදරෙයි. ඒ රටවලින් බිහිවෙන ඕනෑම…

    ලිපිය මෙතනින් 👉

  • අපිට ඕන යක්කු බොලව්

    Last Updated on 2 years ago by admin නාරද කරුණාතිලක කිසියම් ජාතියක සංස්කෘතිය යනු ඉතා ගැඹුරු හා සංකීර්ණ විෂය පථයකි.…

    ලිපිය මෙතනින් 👉

  • මුද්දර සන්දේශය

    Last Updated on 2 years ago by admin තැපැල් දෙපාර්තුමේන්තුවට අවුරුදු 150 ක් පිරිම නිමිත්තෙන් එම දෙපාර්තුමේන්තුව නිකුත් කරපු මුද්දර…

    ලිපිය මෙතනින් 👉

Scroll to Top