තෝරාගත් ලිපි

  • දැදුරු ඔය කියන්නේ අරාබින්ගේ නදියද?

    16 වැනි සියවසේ විසූ ජතාලි ජාතික තොමසෝ පොකාර්චිගේ ලේඛනවල සෝන ගඟ යනු දැදුරු ඔය යැයි සඳහන් වේ. එමර්සන් ටෙනන්ට්ද ඒ අදහස පිළිගත්තේය. ලංකාවේ පැරණි ග්‍රාම නාම ගැන සඳහන් කරන බ්‍රිතාන්‍ය ඉංජිනේරුවෙකු වූ සී. ඩබ්ලිව්. නිකොලොස්, සෝන ගඟ යනු පැරණි ගෝන නදිය බවත් එහි පහළ කොටසේ ගෝන ග්‍රාමය පිහිටි බවත් කියමින් ගෝන නදිය යනු කලා ඔය බව කියයි. මේ තොරතුරු ටිකක් අහුලා ගත් මුස්ලිම් දේශකයෙක්, ‘ටොලමිගේ ලෝක සිතියමේ දැදුරු ඔය අරාබින්ගේ නදිය වශයෙන් සඳහන් බව‘ කියන වීඩියෝවක් මුහුණු පොතේ කැරකෙයි.

    ලිපිය මෙතනින් 👉

අලුත්ම ලිපි

  • පොන්තනෝනලගෙ දේශපාලනය

    Last Updated on 2 years ago by admin සෑම් සෙනෙවිරත්න ජාතිකවාදී අදහස් ඇත්තන්, ජාතිය ජයග්‍රහණය කරවීමට නොසිතා තනි තනිව ජයග්‍රහණය…

    ලිපිය මෙතනින් 👉

  • මාලිමාවේ ගොම්පස් ඇල්ලිල්ල නවතා ජාතිකවාදීන් බලගන්වමු

    Last Updated on 2 years ago by admin සෑම් සෙනෙවිරත්න ‘සිංහල ජාතික චින්තනය’ කලක් ඉතා ජනප්‍රිය වූ මතවාදයකි. මහාචාර්ය නලින්…

    ලිපිය මෙතනින් 👉

  • ජාතික ව්‍යාපාරය එල්ලෙන්න පිදුරු ගස් හොයනවද

    Last Updated on 2 years ago by admin කොලට් සේනානායකනාරද කරුණාතිලක Pic. credit: theisland.lk ජාතිය මුහුණ දෙන අභියෝගය හමුවේ අනුරකුමාර…

    ලිපිය මෙතනින් 👉

Scroll to Top