ගෙන්දම් දූව

තිස්ස විහාරයේ සිද්ධිය දේදුනු සංස්කෘතියේ පෙරහුරුවක්

කොලට් සේනානායකනාරද කරුණාතිලක ඉස්ලාම් විප්ලවය මඟින් අයතුල්ලා කුමේනි බලයට පත් වීමෙන් පසු ඉරාන වැසියන්ට, ෂා රජුගේ කාලයේ පැවති නිදහස නැති විය. මීට සමාන දෙයක්, එයින් කලකට පෙර රුසියාවේ සිදු විය. එසේම, කියුබාව, වියට්නාමය, චීනය වැනි රටවලත් සිදු වූ දෙයකි. ලංකාවේද සිදු විය හැකිය. විප්ලවයට පෙර හා පසු රුසියානු සාහිත්‍යකරුවන් ගැන දැනුම ඇති කර ගැනීම කාරණය

තිස්ස විහාරයේ සිද්ධිය දේදුනු සංස්කෘතියේ පෙරහුරුවක් Read More »

චැනල් 4 පාස්කු බෝම්බ චිත්‍රපටියේ පසුබිම් කතා

පාස්කු ප්‍රහාරයට ගෝඨාභය කොටුවෙයිද – 2 කොටස සෑම් සෙනෙවිරත්න අනුර දිසානායක ජනපති පදවියට පත්ව, රවි සෙනෙවිරත්න හා ෂානි අබේගුණසේකර ආරක්ෂක අංශවල ඉහළ තනතුරුවලට පත්වූ පසුව, පොත් එළිදැක්වීමේ උළෙලකදී, සිරිල් ගාමිණී පියතුමා, පාස්කු බෝම්බයේ මහමොළකරු ගැන ප්‍රකාශයක් කළේය. එතුමා පැවසූ පරිදි, පාස්කු බෝම්බ ප්‍රහාරයේ මහ මොළකරු අබු හින්ද් යන අන්වර්ථ නාමයෙන් පෙනී සිටි තැනැත්තෙකි. ඔහු කාලයක්

චැනල් 4 පාස්කු බෝම්බ චිත්‍රපටියේ පසුබිම් කතා Read More »

මාලිමාව ‘ස්වර්ග රාජ්‍යයේ’ ගොඩනංවන්නට යන ‘දේදුනු ජාතිය’

සෑම් සෙනෙවිරත්න Pic. credit: Amazon.com ‘බලුකි’ කතාවක කියැවෙන පරිදි, කපටිකමින් වනාන්තරයේ රජකම ලබාගත් නරි බල්ලෙක් කැලේ සියලුම සතුන්ට මුත්‍රා කිරීමේ ප්‍රතිපත්තියක් හඳුන්වා දෙන්නට සූදානම් වූයේය. උගේ කතාව අසා, ‘උඹ අපිටත් කියන්නෙ උඹ වගේ අණ්ඩක් උස්සල පඳුරකට මුත්‍රා කරන්ඩ කියලද’ කියමින් අලියෙක් සිනාසෙන්ට ගත්තේය. බුද්ධ ශාසන ආගමික කටයුතු හා සංස්කෘතික ඇමති හිනිදුම සුනිල් සෙනෙවි පාර්ලිමේන්තුවේදී කීවේ

මාලිමාව ‘ස්වර්ග රාජ්‍යයේ’ ගොඩනංවන්නට යන ‘දේදුනු ජාතිය’ Read More »

ඉස්ලාම් අන්තවාදීන්ට එරෙහිව ලෝකය පෙරට එද්දී නන්නත්තාරේ යන ශ්‍රී ලංකාව

ඩේව්ඩ් ඇන්තනි Pic. credit: foreignpolicy.com/gettyimage ඇමරිකාවේ ජාතික බුද්ධි සේවයේ අධ්‍යක්ෂිකා තුල්සි ගබාඩ් ඉන්දියාවේ ඇන්ඩීටීවී රූපවාහිනී නාළිකාව සමග පැවැත්වූ සාකච්ඡාව ඉන්දියාවටත් වඩා වැදගත් වන්නේ ලංකාවටයි. ඇය මෙම සාකච්ඡාවේදී ‘ඉස්ලාමික කාලිෆයක්’ Islamist Caliphet ගැන අවධාරණය කළාය. මධ්‍යතන යුගයේ ලෝකය අත්පත් කර ගැනීමට ආගමික නායකයින් දෙදෙනෙක් වෙහෙසුනහ. ඒ, රට රටවලට ක්‍රිස්තියානි හමුදා යැවූ පාප්තුමා සහ ඊට පෙර ඉස්ලාම්

ඉස්ලාම් අන්තවාදීන්ට එරෙහිව ලෝකය පෙරට එද්දී නන්නත්තාරේ යන ශ්‍රී ලංකාව Read More »

සංගණන නවත්තා රිළවුන්ට පාලන බලය දෙනු

කවුඩංගොල්ලේ මහවිදානෙ Pic. credit: freepik.com “අයියෝ නැගිටින්ඩ නැගිටින්ඩ… මෙච්චර නස්පැත්තියක් වෙලත් මේ මිනිහා පස්ස පැත්තට ඉර එළිය වැටෙනකල් බුදිනෙ…” මායියාගේ සද්දයට නැගිටුන නැගිටිල්ලට මට දකිමින් සිටි හීනයද අමතක විය. “මගුල් ගෙදර යන්ඩ ගත්ත අලුත් සාරියයි සාරි බ්ලවුස් එකයි නෑ.” “කොහෙ හරි දාපු මුල්ලක ඇති.” “මොකාක්????” “ඕක ගෙදර ආරක්ෂාවට තර්ජනයක් නෙවෙයිනෙ. ඔය හැටි කලබල වෙලා යටි

සංගණන නවත්තා රිළවුන්ට පාලන බලය දෙනු Read More »

ලංකාවටම කියාපු බලු ජාතකය

කොලට් සේනානායකනාරද කරුණාතිලක විප්ලවයක් යනු වෙනසක් කිරීමකි. ඊට සහභාගිවන්නා, විප්ලවාදියා නම් වෙයි. මාක්ස් පවසන පංති විප්ලවය සමාජ විප්ලවයකි. එයින් සිදු වන්නේ රටක පවතින සමාජ ක්‍රමය වෙනස් කර අලුත් සමාජ ක්‍රමයක් බිහි කිරීමයි. රුසියාව, චීනය, වියට්නාමය, කියුබාව පංති විප්ලවය සිදු වූ රටවල් කිහිපයකි. ඒ අතරින් ප්‍රථමයෙන් සිදු වූ රුසියානු විප්ලවය නිදසුනකට ගතහොත්, විප්ලවය මෙහෙයවූ රුසියාවේ කොමියුනිස්ට්

ලංකාවටම කියාපු බලු ජාතකය Read More »

පාස්කු ප්‍රහාරයට ගෝඨාභය කොටුවෙයිද?

සෑම් සෙනෙවිරත්න Pic. credit: divaina.lk පාස්කු ප්‍රහාරයට වසර 6ක් පිරෙන්නට ආසන්නය. එහෙත්, ‘මහමොළකාරයා’ ගැන වාද කරනවා මිස, ඒ කවුරුන්දැයි හෙළිදරවු කෙරෙන පාටක් නැත. ප්‍රහාරයෙන් මිය ගියවුන්ගේ ඥාතීහුද තුවාල ලැබුවෝද පොදු ජනතාවද සිදු වන්නේ කුමක් දැයි බලා සිටිති. බන්ධනාගාරයෙන් ඇප ලැබී එළියට පැමිණි ගලගොඩඅත්තේ ඥානසාර හිමි, පාස්කු ප්‍රහාරයේ මහමොළකාරයා තමන් දන්නා බවත් එය ජනාධිපතිවරයාට හා ඉහළ

පාස්කු ප්‍රහාරයට ගෝඨාභය කොටුවෙයිද? Read More »

ආණ්ඩුවට මුක්කු ගහන්න එළියට දැමූ 62% බොරු සමීක්ෂණ වර්තාව පිටුපස ඇති අදිසි හස්තය

සෑම් සෙනෙවිරත්න මාලිමාව සමුපකාර ඡන්දවලින් දිගට හරහට පරදී. පවුලේ තියා ගමේ හදිසි කටයුත්තකට හෝ නායකත්වය දෙන්නට අයෙකු නැති වීමෙන් මාලිමාවට වැඩ කළ ගමේ සහෝදර සහෝදයෝ මාරාවේශ වී හැසිරෙති. මෙතෙක් ඇනුම්පදවලට ලක්ව නොසිටි ඔවුහු දැන් හැම තැනකදීම ඇනුම්පදවලට ලක් වෙති. ‘රට වෙනුවෙන් කඩේ යමු’ යනාදි වශයෙන් පෝස්ටර් ගැසූ නාගරික පිරිස් ආගිය අතක් නැත. මුහුණු පොතේ මාලිමාව

ආණ්ඩුවට මුක්කු ගහන්න එළියට දැමූ 62% බොරු සමීක්ෂණ වර්තාව පිටුපස ඇති අදිසි හස්තය Read More »

පොත් සම්මාන හුටපටේ ගැන මායියා සමග සංවාදයක්

කවුඩංගොල්ලේ මහවිදානෙ Pic. credit: thebookseller.com © shutterstock කාලයකට පෙර ඉස්කෝලෙ මහත්තයා ‘කියවීම මිනිසා සම්පූර්ණ මිනිසකු කරයි’ යනුවෙන් කළුලෑල්ලේ ලියා, ‘තොපිත් ලියාගනියව්’ කීවේය. එදා පටන් මම කියවන්නෙකු වූයෙමි. සම්පූර්ණ මිනිහෙකු වීම වැළකුණේ පසුගිය මැතිවරණ සමයේ දේශපාලන සංවාදයක පැටලුන අවස්ථාවක ප්‍රතිවාදියෙකු මගේ දත් දෙකක් ගැළවීමෙනි. විප්ලවවාදීහු පසු නොබසිති. මම බොරු දත් වහල්ලක් දාගෙන අංග සම්පූර්ණ මිනිහෙකු බවට

පොත් සම්මාන හුටපටේ ගැන මායියා සමග සංවාදයක් Read More »

කාදිනල්තුමා රට බෙදන්න හදන්නේ පාප්තුමන් වෙන්න හිතාගෙනද?

කොලට් සේනානායකනාරද කරුණාතිලක Pic. credit: FB page, St.Joseph’s Church Merawala මාලිමා රජයේ කම්කරු නියෝජ්‍ය ඇමති මහින්ද ජයසිංහගේ නායකත්වයෙන් කිසියම් පිරිසක් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා ආ ගිය තැනක් යයි කියමින් කැලණිය මානෙල්වත්ත නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ භාවනා පුහුණු මධ්‍යස්ථානයට ඇතුළු වීමට (16 දිනයේ) උත්සාහ දැරීම ඉතාම අප්‍රසන්න එමෙන්ම භයානක අනාගතයක පෙර නිමිත්තකි. මෙය සිදුවන්නේ මාලිමා හිතවාදීන් මානව

කාදිනල්තුමා රට බෙදන්න හදන්නේ පාප්තුමන් වෙන්න හිතාගෙනද? Read More »

Scroll to Top