අරගලය

සිංහලයන්ගේ මොළේ පාදන ට්‍රම්ප්ගේ හෙළිදරව්ව

කොලට් සේනානායකනාරද කරුණාතිලක ශ්‍රී ලංකාව, දේශපාලනය ගැන උනන්දුවක් දක්වන රටවැසියන්ගෙන් හිඟයක් නැති රටකි. ඔවුන්ගෙන් වැඩි පිරිසකට දේශපාලනයේ සිදු වන අදෘශ්‍යමාන ක්‍රියා නොවැටහේ. ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය ‘එක්ස්’ ගිණුමේ තැබූ සටහනකින් කියැවෙන්නේ, ගෝඨාභය ආණ්ඩුව පෙරළීම ඇමරිකාවේ ඩොලර්වලින් සිදු කරන ලද්දක් බවයි. එයින්, ‘අරගලයට ජයවේවා’ කියමින් ජනාධිපති මන්දිරය ඇල්ලීමට පෙරමුණ ගත්තවුන් පස්සේ වැටී රැලේ යෑම බුද්ධි

සිංහලයන්ගේ මොළේ පාදන ට්‍රම්ප්ගේ හෙළිදරව්ව Read More »

මාලිමා ආණ්ඩුවේ අතීසාරයට න්‍යායාචාර්යගෙන් අමුඩයක්

කවුඩංගොල්ලේ මහවිදානෙ Pic. credit: lankatruth.com අතීසාරය පැතිරුණු කාලයක් ගැන සත්කෝරළයේ වෙසෙන සමහර වැඩිහිටියෝ කියති. බ්‍රිතාන්‍ය ආණ්ඩුව අතීසාරය මැඩීමට නොයෙක් උපක්‍රම භාවිතා කර තිබේ. ’අතීසාරයට අමුඩේ ගහනවා වගෙයි’ උපහැරණය ඒ කාලයේ උපන්නකි. අමුඩය සිංහලයන්ගේ පෞරුෂත්වය ප්‍රකාශ කළ ඇඳුමකි. හිරවෙන්ඩ අමුඩය ගසා අධෝමුඛය තද කිරීම අතීසාරයට විසඳුමක් නොවීය. මාලිමාව අතීසාරය හදාගත් ආණ්ඩුවකි. එය බලයට පත් කිරීමට වෙහෙසුන

මාලිමා ආණ්ඩුවේ අතීසාරයට න්‍යායාචාර්යගෙන් අමුඩයක් Read More »

අනුර සහෝදරයා දැන් ගිරේට අහුවෙච්චි පුවකෙ වගෙයි

ඩේවිඩ් ඇන්තනි Pic. credit: TV9hindi.com වන්දිභට්ටකම යනු ඉතා ප්‍රසිද්ධ කඩේයාමකි. බොහෝ කලාකරුවන් හා මාධ්‍ය කටයුතුවල යෙදෙන්නන් සිය පැවැත්ම හා ප්‍රසිද්ධිය උදෙසා වන්දිභට්ටකම් කරති. දේශපාලනඥයන්ට ලණුදීම කඩේයාමට එහා ගිය සංකීර්ණ ක්‍රියාවකි. රාජපක්ෂ පරපුර පැවතෙන්නේ බුදුන් උපන් ශාක්‍ය වංශයෙන් යැයි ජැක්සන් ඇන්තනි කී කතාව නිදසුනකි. බොහෝ දෙනොගේ අදහස මහින්ද රාජපක්ෂ ප්‍රධාන රාජපක්ෂවරුන්ගේ ආදරය දිනාගැනීම, ජැක්සන්ගේ පරමාර්ථය වූ

අනුර සහෝදරයා දැන් ගිරේට අහුවෙච්චි පුවකෙ වගෙයි Read More »

බංගාලි ජාති ද්‍රෝහීන් සහ සිංහල ජාති ද්‍රෝහීන් අතර වෙනස

ඩේවිඩ් ඇන්තනි ෂෛක් හසිනා අගමැතිවරිය, බංගාලි දේශයේ රාජ්‍ය බලය අල්ලා ගැනීමට ඉදිරිපත් වූ අරගලකරුවන් ‘රෂාකාර්ස්’ නමින් හැඳින්වූවාය. ‘රෂාකාර්ස්’ යන්නෙහි පාතාලයෝ පාහරයෝ යන අරුත් තිබේ. ජාති ද්‍රෝහියෝ යන අදහසත් ගැබ්වේ. රෂකාර්ස්ලා මොළ දූෂණය වූ බංගාලින් නොව, උපතින්ම බංගාලි දේශයට සතුරු ජාන ලැබූවෝ වෙති. ‘රෂාකාර්ස්’ බටහිර පකිස්ථානයේ නිපැයුමකි. ඉංග්‍රීිසි ජාතිකයෝ ඉන්දියාවට නිදහස ලබාදීමට පෙර රට බෙදා පකිස්ථානය

බංගාලි ජාති ද්‍රෝහීන් සහ සිංහල ජාති ද්‍රෝහීන් අතර වෙනස Read More »

ලක්මාතාව නැවතත් වඳ කළ හෙලිකොට්ටන් අරගලය

මහාචාර්ය එඩ්වඩ් එම්. පෙරේරා PhD පසුගිය දිනවල වරින් වර මා විසින් ලියන ලද ලිපිවල හේගල්ව දෙපයින් සිටුවීමට කාර්ල් මාක්ස් ගත් දුබල උත්සාහයේ සිට ශ්‍රී ලංකාවේ මාක්ස්වාදීන් මාක්ස්ව තේරුම් ගත්ත ආකාරයේ වැරදි ස්වභාවය ගැනත් සඳහන් කළා. ඒ වගේම ඉතාමත් මෑතකදී ලියන ලද ලිපියක මා සඳහන් කළා ශ්‍රී ලංකා සමාජයට වැරදුනේ අපේ පැවැත්මෙන් සම්මා දිට්ඨි සහ සම්මා

ලක්මාතාව නැවතත් වඳ කළ හෙලිකොට්ටන් අරගලය Read More »

වීරයින්ට මේවා නොපෙනෙද අයිබං

වසර එකොළහක් ඇතුළත රේගුවේකෝටි දෙදාහකට වැඩිය ලොකු මුදලක්රේගු නිලධාරියොයි තොරතුරු සපයන්නොයිබෙදාගෙනලු නැතිව අනුමැතිය ඇමතිගේතවත් කෝට් ගාණක අතිකාල පිල්ලිලු ගෝඨාභයට රට යන දොර වැහැව්වහොරු අල්ලන මන්තරේ නිතර ජප කරනඅරගල කානිවලේ ලොකු චරිත රඟපාපුවීරයින්ට මේවා නොපෙනෙද අයිබං?

වීරයින්ට මේවා නොපෙනෙද අයිබං Read More »

Scroll to Top