ඉන්දියාව සහ ලංකාව අවුළවන නූල් සූත්තර
ඬේවිඞ් ඇන්තනි Credit: deviantart.com මෝදිගේ පාලනය යටතේ ඉන්දියාව ලෝකයේ මහා බලවතෙකු බවට පත්වෙමින් සිටියි. ලංකාවේ මාධ්‍යකරුවන් සහ දේශපාලනඥයින් අතර, ඉන්දියාවේ නැගීම ගැන කණස්සලූ වෙන රට වශයෙන් චීනයට ඇඟිල්ල දික්කරන පිරිසක් සිටිති. ලෝක ආධිපත්‍යය දරන මුස්ලිම් සහ ක්‍රිස්තියානි බලය, ඉන්දියාවේ බලය ගැන දක්වන සැලකිල්ල ඔවුන්ගේ අවධානයට ලක්ව නැත. මෙය සිතාමතා කරන වරදකි. සිංහලයින් එය වටහාගත යුතුව
ඉන්දියාව සහ ලංකාව අවුළවන නූල් සූත්තර Read More »
