ගෝඨාභය

ලංකාවටම කියාපු බලු ජාතකය

කොලට් සේනානායකනාරද කරුණාතිලක විප්ලවයක් යනු වෙනසක් කිරීමකි. ඊට සහභාගිවන්නා, විප්ලවාදියා නම් වෙයි. මාක්ස් පවසන පංති විප්ලවය සමාජ විප්ලවයකි. එයින් සිදු වන්නේ රටක පවතින සමාජ ක්‍රමය වෙනස් කර අලුත් සමාජ ක්‍රමයක් බිහි කිරීමයි. රුසියාව, චීනය, වියට්නාමය, කියුබාව පංති විප්ලවය සිදු වූ රටවල් කිහිපයකි. ඒ අතරින් ප්‍රථමයෙන් සිදු වූ රුසියානු විප්ලවය නිදසුනකට ගතහොත්, විප්ලවය මෙහෙයවූ රුසියාවේ කොමියුනිස්ට්

ලංකාවටම කියාපු බලු ජාතකය Read More »

ආණ්ඩුවට මුක්කු ගහන්න එළියට දැමූ 62% බොරු සමීක්ෂණ වර්තාව පිටුපස ඇති අදිසි හස්තය

සෑම් සෙනෙවිරත්න මාලිමාව සමුපකාර ඡන්දවලින් දිගට හරහට පරදී. පවුලේ තියා ගමේ හදිසි කටයුත්තකට හෝ නායකත්වය දෙන්නට අයෙකු නැති වීමෙන් මාලිමාවට වැඩ කළ ගමේ සහෝදර සහෝදයෝ මාරාවේශ වී හැසිරෙති. මෙතෙක් ඇනුම්පදවලට ලක්ව නොසිටි ඔවුහු දැන් හැම තැනකදීම ඇනුම්පදවලට ලක් වෙති. ‘රට වෙනුවෙන් කඩේ යමු’ යනාදි වශයෙන් පෝස්ටර් ගැසූ නාගරික පිරිස් ආගිය අතක් නැත. මුහුණු පොතේ මාලිමාව

ආණ්ඩුවට මුක්කු ගහන්න එළියට දැමූ 62% බොරු සමීක්ෂණ වර්තාව පිටුපස ඇති අදිසි හස්තය Read More »

ඩිජිටල් දේව පුරේ

කවුඩංගොල්ලේ මහවිදානේ ‘කොහෙන්ද යකෝ මකුණො?’ පුටුවෙන් නැගිටින අතර මට කියැවිණි. ‘නැත්තං අර්සස් වත් ඇවිල්ලාද? හිතට බයකුත් දැනුණි. පස්ස පැත්ත අතගෑවුනේ මටත් නොදැනීය. ඒ අතරම මකුණන් සිටිනවා දැයි බලන්නට පුටුවට එබුණෙමි. ‘හුටා…..’ මට පුටුවේම නින්ද ගිය අතරතුර කවුරුන් හෝ මාව බංකුවක ඉන්දවා පුටුව හොරකම් කරගෙන ගොස් ඇත. මේ තරම් සන්තෑසියක් සිද්ධ වෙලාත් මට ඇහැරුණේ නැත්තේ ඇයි

ඩිජිටල් දේව පුරේ Read More »

කල්ලතෝනි පිරි සිරිලංකාවේ අම්මලාට මේ මොකද වුනේ!

ඩේවිඩ් ඇන්තනි Pic. credit: hirunews.lk මනුෂ්‍යයින් රටකින් තවත් රටකට සංක්‍රමණය වෙන්නට හේතු තිබේ. පොහොසත් රටකට සංක්‍රමණිකයින් යන්නේ රැකියා සහ උසස් ජීවන තත්වයක් අපේක්ෂාවෙනි. ලංකාව වැනි දුප්පත් රටකට සංක්‍රමණිකයින් එන්නේ වෙනත් හේතුවකටයි. කොටි යුද්ධයෙන් පසු ලංකාවට වැඩිම සංක්‍රමණිකයන් පිරිසක් පැමිණ ඇත්තේ මාල දිවයින්වලිනි. පකිස්ථානයෙන්ද සෑහෙන සංක්‍රමණිකයන් පිරිසක් පැමිණ තිබේ. අනාගතයේ මුහුද විසින් රට ගිලගනු ඇතැයි බියෙන්

කල්ලතෝනි පිරි සිරිලංකාවේ අම්මලාට මේ මොකද වුනේ! Read More »

රට වෙනුවෙන් කඩේ යන්න ආ අයට හූනියම් ශාස්ත්‍රයට අයිති ලෙඩක් හැදිලා

සෑම් සෙනෙවිරත්න ඉන්දියාවේ පහල වූ ශාස්තෘන් වහන්සේ සහ දාර්ශනිකයන් පිළිබඳව අප්‍රමාණ සාක්කි තිබේ. උන්වහන්සේලාගේ ධර්මය හා දාර්ශනික අදහස් ‘සේද මාවත’ නමින් වර්තමානයේ හඳුන්වන වෙළෙඳ මාර්ග ඔස්සේ බටහිරට හෙවත් අපරගෝයානයනට පැතිරිණි. බටහිර දැනුමට පදනම වැටෙන්නේ ඒ දැනුම සොයා බටහිර සිට පෙරදිගට පැමිණි පඬිවරුන්ගෙනි. ඔවුන්ගේ පරම්පරාවේ සාමාජිකයෙකු වූ ඇරිස්ටෝටල් ‘ප්‍රජාතන්ත්‍රවාදය යනු මෝඩයන්ගේ පාලනය’ යැයි හඳුන්වා ඇත. එයද

රට වෙනුවෙන් කඩේ යන්න ආ අයට හූනියම් ශාස්ත්‍රයට අයිති ලෙඩක් හැදිලා Read More »

පොන්තනෝනලගෙ දේශපාලනය

සෑම් සෙනෙවිරත්න ජාතිකවාදී අදහස් ඇත්තන්, ජාතිය ජයග්‍රහණය කරවීමට නොසිතා තනි තනිව ජයග්‍රහණය කිරීමට සිතීම ජාතියේ අවාසනාවකි. වෙනදා රට ජාතිය බේරාගන්නට භික්ෂුන් වහන්සේලා නායකත්වය ගත්හ. බණ්ඩාරනායක අගමැතිවරයාට වෙඩිතබා එහි වරද භික්ෂූන් පිට පටවා, භික්ෂුව සමාජයේ අපකීර්තියට ලක්කරවූ අවස්ථාවේ හේන්පිටගෙදර ඤාණසීහ හිමියන් ඉදිරිපත් වී සිරිමාවෝ බණ්ඩාරනායක දේශපාලනයට කැඳවාගෙන ඒම වර්තමාන කාලයේ නිදසුනකි. එවැනි ධෛර්වන්ත මගපෙන්වන්නෙකු බිහිනොවන පරිදි

පොන්තනෝනලගෙ දේශපාලනය Read More »

රාජ්‍ය ආගමට බිම දාගෙන බැට දෙන ලෝකයේ එකම එක අරුම පුදුම රට

කොලට් සේනානායකනාරද කරුණාතිලක ලෝකයේ ඉස්ලාම් රටවල් විශාල සංඛ්‍යාවක් තිබේ. මාලදිවයින, බංගාලි දේශය, පකිස්ථානය ලංකාවට සමීප ඉස්ලාම් රාජ්‍යයන් තුනකි. අතීතයේ බෞද්ධ රටක්ව පැවති මාලදිවයිනට බුදුරුවක් පෙන්වන වෙසක් පතක් වත් ගෙනයාමට එහි වර්තමාන පාලකයින්ගෙන් අවසරයක් නොලැබේ. ඇමරිකාවේ Pew Research Center ආයතනයේ පර්යේෂණ වාර්තාවකට අනුව ලෝකයේ රාජ්‍ය අනුග්‍රහය සහිත ආගමක් ඇති රටවල් අතරින් 2/3ක් ඉස්ලාම් රාජ්‍යයන්ය. ලොවේ ක්‍රිස්තියානි

රාජ්‍ය ආගමට බිම දාගෙන බැට දෙන ලෝකයේ එකම එක අරුම පුදුම රට Read More »

‘කලම්බු මෝටර් ෂෝ’ 30 වන සංවත්සරයෙන් රටම බැබළෙයි

නාමල් උඩලමත්ග මෑත කාලයේ පශ්චාත් ජනාධිපතිවරණ යුගය වර්ණවත් කරන සුවිශේෂ අංගයක් විදිහට කලම්බු මෝටර් ෂෝ එක ආරම්භ වෙන්නේ 1994 වසරේ දී. එතෙක් පැවැති 17 වසරක එජාප පාලනය රටේ ජනතාවගේ බදු මුදලින් සුරසැප වින්ද විදිහ ජනතාවට කියන්න තමයි, කලම්බු මෝටර් ෂෝ එක ආරම්භ වෙන්නේ. ඊට පස්සේ නැවත මේක කරළියට එන්නේ 2015 වසරේ දී මෛත්‍රීපාල සිරිසේන ප්‍රමුඛ

‘කලම්බු මෝටර් ෂෝ’ 30 වන සංවත්සරයෙන් රටම බැබළෙයි Read More »

බෞද්ධාලෝක පදනමේ කිරි කළයට ගොම තලියක් දැම්මේ කවුද

කොලට් සේනානායකනාරද කරුණාතිලක ‘ආර්ය’ න්‍යාය, බ්‍රිතාන්‍ය යටත් විජිතයට සේවය කළ මැක්ස් ම්‍යුලර් ප්‍රධාන බටහිර උගතුන් පිරිසකගේ දක්ෂ නිර්මාණයකි. එය තහවුරු කිරීමට බ්‍රිතාන්‍ය ඉන්දියාවේ උගතුන් කිහිප දෙනෙක්ම පෙළ ගැසුනහ. මේ සාවද්‍ය න්‍යාය පාසල් පොත්වලට පවා ඇතුළු කිරීමට ඔවුන්ට හැකි විය. ආර්ය න්‍යාය හේතුවෙන් ඉන්දියාවට විශාල හානියක් සිදු විය. ස්වදේශිකයින් යුරෝපීන් හා සමාන සංක්‍රමණිකයෝ බවට පත් වූහ.

බෞද්ධාලෝක පදනමේ කිරි කළයට ගොම තලියක් දැම්මේ කවුද Read More »

Scroll to Top