වැද්දන්ගෙත් රොඩීන්ගෙත් ජාන සුද්දන් අතේද?
කොලට් සේනානායකනාරද කරුණාතිලක Photo credit: malteclavin.com ගොවිගමයෙකු නොවූ ආර්. පේ‍්‍රමදාසට පක්ෂයේ නායකත්වයට එන්නට පාර හදා දීම එජාපයේ නායකයන්ව සිටි සේනානායක, ජයවර්ධන, හුරුල්ලේ වැන්නන් කුලවාදීන් නොවන බවට සාක්ෂ්‍යයකි. ආර් පේ‍්‍රමදාස රටේ ජනාධිපති වීමෙන් සිංහලයන් කුලවාදීන් නොවන බවත් පැහැදිලි වේ. සජිත් පේ‍්‍රමදාස ජාති, කුල, ආගම් භේද නොසලකන රටක් ගොඩනංවන බව කියයි. රැලේ යන සිංහලයින් ඒ කතාව නොවැටහෙන්නට
වැද්දන්ගෙත් රොඩීන්ගෙත් ජාන සුද්දන් අතේද? Read More »
