පර්වත මුදුනේ ස්තූප තනවන්නේ ඇයි?
කොලට් සේනානායකනාරද කරුණාතිලක සාංචි ස්තූපය පර්වත මත්තෙහි ස්තූප තැනීම සහ නටබුන් වී ගිය පුරාණ ස්තූප ප්රතිසංස්කරණය නොඉවසන පිරිසක් සිටින බව ඉතා පැහැදිලි කරුණකි. නටබුන් වී ගිය පෞරාණික පුදබිම් ආක්රමණය කරන්නේ විදේශිකයන් නොවේ. වඩුන්නාගල පුරාණ විහාර භූමිය හාරා ශිව ලිංගයක් තැබීම පසුගිය සති අන්තයේ සිදු කෙරිණි. ඉහත කී බොදු බිම් පිළිසකර කිරීම නොඉවසන්නන් වැඩි දෙනෙකු ජීවත්
පර්වත මුදුනේ ස්තූප තනවන්නේ ඇයි? Read More »
