ටජ්මහලට බිලි වුණේ බුද්ධ භූමියක් ද?
කොලට් සේනානායකනාරද කරුණාතිලක ඉන්දියාවේ යමුනා ගං තීරයේ පිහිටි ටජ්මහල් ප්රාසාදය ගැන බොහෝ ලාංකිකයන් තුළ ඇත්තේ කලා නිර්මාණ හා ලිපි ලේඛන ඇසුරින් ලද දැනුමකි. ආචාර්ය අජන්තා රණසිංහ රචනා කළ ටජ්මහල සම්බන්ධ ගීය ඒ අතරින් එකකි. ඉන්දියාවට ගොස් සංගීතය හැදැරූ සනත් නන්දසිරි එහි ගායකයා වූයේය. එහි ආරම්භක කොටස මෙසේය: “ආදර සැමරුම් කැටිවූනෙතු කඳුලින් මුතු පබුලින්නිමා කළෙමි සිහි
ටජ්මහලට බිලි වුණේ බුද්ධ භූමියක් ද? Read More »
