විජේවීරගේ මරණයේ වාසිය කාටද?
කොලට් සේනානායක / නාරද කරුණාතිලක දේශපාලන නායකයින් මරාදැමීම ලෝකයට අලූත් ප්රවෘත්තියක් නොවේ. අගමැති එස්. ඩබ්ලිව්. ආර්. ඞී. බණ්ඩාරනායක ඝාතනය නිදසුනකි. මේ පිළිබඳව නඩු විභාගයක් පැවැත්වුණි. වරදකරුවන් යැයි තීන්දු කරනු ලැබූවන්ට ද`ඩුවම් ලැබුණි. සෝමාරාම එල්ලූම් ගසට ගියේය. මිසරයේ ජනාධිපති නසාර් ඝාතනය මේ කාලයේ ම සිදු වූ තවත් සිද්ධියකි. මේ ඝාතන දෙකටම ඇමරිකාවේ සීඅයිඒ සංවිධානය සම්බන්ධ බව
විජේවීරගේ මරණයේ වාසිය කාටද? Read More »
