නාමල් උඩලමත්ත

‘කලම්බු මෝටර් ෂෝ’ 30 වන සංවත්සරයෙන් රටම බැබළෙයි

නාමල් උඩලමත්ග මෑත කාලයේ පශ්චාත් ජනාධිපතිවරණ යුගය වර්ණවත් කරන සුවිශේෂ අංගයක් විදිහට කලම්බු මෝටර් ෂෝ එක ආරම්භ වෙන්නේ 1994 වසරේ දී. එතෙක් පැවැති 17 වසරක එජාප පාලනය රටේ ජනතාවගේ බදු මුදලින් සුරසැප වින්ද විදිහ ජනතාවට කියන්න තමයි, කලම්බු මෝටර් ෂෝ එක ආරම්භ වෙන්නේ. ඊට පස්සේ නැවත මේක කරළියට එන්නේ 2015 වසරේ දී මෛත්‍රීපාල සිරිසේන ප්‍රමුඛ

‘කලම්බු මෝටර් ෂෝ’ 30 වන සංවත්සරයෙන් රටම බැබළෙයි Read More »

කුමන්ත්රණ මැද කතානායක භූමිකාව

නාමල් උඩලමත්ත Credit: parliament.lk මහින්ද යාපා අබේවර්ධන 1983 පාර්ලිමේන්තුවට පත්වෙන්නේ එක්සත් ජාතික පක්ෂයේ මාතර, හක්මන ආසනය නියෝජනය කරමින්. ඔහු 1987 ඉන්දියාව බලහත්කාරයෙන් ශ්‍රී ලංකාවේ පළාත් සභා ක්‍රමය ස්ථාපිත කළ ඉන්දු-ලංකා ගිවිසුමට විරුද්ධව ඡන්දය ලබා දුන් එවක ආණ්ඩුව නියෝජනය කළ මන්ත්‍රීවරුන් දෙදෙනාගෙන් එක් අයෙක්. අනෙකා මාතර, කඹුරුපිටිය ආසනය නියෝජනය කළ චන්ද්‍රකුමාර විජය ගුණවර්ධන. අනතුරුව එක්සත් ජාතික

කුමන්ත්රණ මැද කතානායක භූමිකාව Read More »

සංහිඳියාව ඉබේම ගොඩනැගෙනවා කවුරුවත් ඒකට බාධා නොකර හිටියාම ඇති

පසුගිය 04 වෙනදාට යෙදුණු ජාතික නිදහස් දිනය නිමිත්තෙන් යාපනයේ පැවැති ජාතික දින සැමරුම අමතමින් අරුණ් සිද්ධාර්තන් කළ සම්පූර්ණ කතාව පහත දැක්වෙයි. ලිඛිත සටහන: නාමල් උඩලමත්ත Photo Credit: Newscutter.lk “අද යාපනේ පවත්වන ජාතික නිදහස් දින උත්සවයේ දී මට දකුණේ ජනතාවට දෙන්න විශේෂ පණිවිඩයක් තියෙනවා. ඒක තමයි, ‘උතුරේ ජීවත් වන සාමාන්‍ය මිනිස්සු දකුණේ ජනතාව එක්ක වැඩ කරන්න,

සංහිඳියාව ඉබේම ගොඩනැගෙනවා කවුරුවත් ඒකට බාධා නොකර හිටියාම ඇති Read More »

බෞද්ධ උරුමය සහ පුරාවස්තු

නාමල් උඩලමත්ත අපේ රටේ පුරාවස්තු යැයි නම් කරන ලද සාතිශය බහුතරයක් උරුමයන් සහ ස්ථාන බෞද්ධ පුදබිම් සහ පූජා වස්තු බව රහසක් නොවේ. එම උරුමයන් වසර දෙදහස් පන්සියයකට වඩා ඉපැරණි යුගයක සිට ගලා එන සිංහල බෞද්ධ සංස්කෘතියේ සජීවී කොටස් බව අප කිසි විටක අමතක කළ යුතු නැත. බෞද්ධයින් මෙම ශාරීරික, පාරිභෝගික සහ උද්දේශික චෛත්‍ය නිර්මාණය කරන්නේ පිං

බෞද්ධ උරුමය සහ පුරාවස්තු Read More »

Scroll to Top