සාතන්ගේ සේවකයෝ සහ ‘ටැටූ’

කොලට් සේනානායකනාරද කරුණාතිලක Photo credit: Omar Havana / Getty Images වර්තමාන සිංහල සමාජයේ පිරිමින්ට වඩා කාන්තාවෝ් සිරුරේ පච්චා කොටා ගැනීමට උනන්දු වෙති. මෙය බටහිර බලපෑම නිසා පැතිරෙන මෝස්තරයකි. කාලයකට පෙර මීට හාත්පසින්ම වෙනස් තත්වයක් පැවතුනි. පොලිසියේ ඇසට පච්ච කෙටූ පුද්ගලයන් දර්ශනය වූයේ ‘අයිආර්සීකාරයින්’ ලෙසිනි. ඒ කාලයේ පච්චා කෙටුවෝ, කම්කරුවන් වැනි පොඩි මිනිස්සුය. කිසියම් සැකයට පොලිස්

සාතන්ගේ සේවකයෝ සහ ‘ටැටූ’ Read More »