මහාචාර්ය එඞ්වඞ් එම්. පෙරේරා

ඔළුව එංගලන්තේ කකුල ලංකාවේ

මහාචාර්ය එඩ්වඩ් එම්. පෙරේරා PhD Pic. credit: direct.kboo.fm ශ්‍රී ලංකාවේ කම්කරු අරගල හෝ ශිෂ්‍ය අරගල එසේත් නැතිනම් පාසල් ගුරුවරුන්ගේ හෝ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ අරගලවල පොදුවේ දක්නට ලැබුණු දුර්වලකම වූයේ දූෂිත පාලන ක්‍රමය විසින්ම ප්‍රසිද්ධියේ හෝ රහසිගතව මෙම සටන්වලට උපත දීම, ඒවා පවත්වාගෙන යාම, අවශ්‍ය අවස්ථාවලදී ඒවායේ ක්‍රියාකාරීන් ඝාතනය කිරීම හෝ විනාශ කිරීම පිළිබඳව සාමාන්‍ය ජනතාව නොදැන

ඔළුව එංගලන්තේ කකුල ලංකාවේ Read More »

බුදු දහම, රාජ්‍ය පාලනය හා කෘෂිකර්මය බත් මුට්ටිය රකින ලිප් ගල් තුන වගෙයි

මහාචාර්ය එඩ්වඩ් එම්. පෙරේරා PhD Pic. credit: travel yesterday විමල් වීරවංශගේ දේශපාලනය අවසන් වගෙයි. යම්කිසි හෙයකින් අනුරත් පිල්මාරු කළා නම්, විමල් වීරවංශ වගේ තාවකාලිකව වින්දනයක් ලබා දේශපාලනයෙන් අතුගෑවීයාමට ඉඩ තිබුණා. පක්ෂයේ දැඩි විනය අනුර මත තැබූ බරුවක් වුණා. ඒ නිසා ඔහු ඒ තත්ත්වය කාගෙන සිටියා. අනුරගෙන් වැඩ ගන්න බලාගෙන සිටි දේශයේ හතුරන්ට අනුරගේ මේ “විනය”

බුදු දහම, රාජ්‍ය පාලනය හා කෘෂිකර්මය බත් මුට්ටිය රකින ලිප් ගල් තුන වගෙයි Read More »

පාස්කු ප්‍රහාරය දා පල්ලි යන්න එපා කියල කාදිනල්තුමාට දැන්නුවේ ජවිපෙන් ද?

මහාචාර්ය එඩ්වඩ් එම්. පෙරේරා PhD Pic. credit: gossiplankanews.com විසඳන්න කියා ජාතික ප්‍රශ්නයක් ලංකාවේ නැහැ. බ්‍රිතාන්‍ය යටත් විජිත පාලන සමයේදී ඔවුන්ගේ ඕනඑපාකම් පිරිමහ ගැනීම සඳහා රටේ වාසය කරන විවිධ ජන කොටස් බෙදා වෙන්කර පාලනය කළා. ඔවුන්ගේ කෝපි හා තේ වගාවන් සඳහා දකුණු ඉන්දියාවෙන් දෙමළ කම්කරුවන් ගෙන්වා කඳුරට වෙනම ප්‍රශ්නයක් ඇති කළා. කතෝලික පල්ලියේද සහාය ඇතිව කොටි

පාස්කු ප්‍රහාරය දා පල්ලි යන්න එපා කියල කාදිනල්තුමාට දැන්නුවේ ජවිපෙන් ද? Read More »

දේශපාලනයට ආගම වැද්ද ගන්න එපා කියමින් සංඝ සම්මේලන පවත්වන අරුම පුදුම විප්ලවය

මහාචාර්ය එඩ්වඩ් එම්. පෙරේරා PhD රන්ජන් රාමනායක මාලිමා වේදිකාවට ගොඩ වුණා කියලා සමාජ මාධ්‍ය ජාලාවක පලවී තිබුණා. රන්ජන් කියන්නේ අවංක මෝඩයෙක්. අවංක මිනිසුන් දේශපාලනයට සම්බන්ධ වන්නේ නම් මෝඩකම් අත්හැර ඒ දේ කළ යුතුයි. ශ්‍රී ලංකාවේ නූතන දේශපාලන ඉතිහාසය යනු මෝඩකම්වලද ඉතිහාසයක් කියා කීවොත් එය පූර්ණ වශයෙන් බැහැර කළ හැකි දෙයක් නොවෙයි. අනුර කුමාර දිසානායක ජනප්‍රිය

දේශපාලනයට ආගම වැද්ද ගන්න එපා කියමින් සංඝ සම්මේලන පවත්වන අරුම පුදුම විප්ලවය Read More »

ජාතක කතාවල යක්කු සහ නූතන දේශපාලනයේ යක්කු

මහාචාර්ය එඩ්වඩ් එම්. පෙරේරා PhD පන්සිය පනස් ජාතකයේ අපණ්ණක ජාතකය හා වන්නුපථ ජාතකය තුළ මානව ක්‍රියාකාරකම් පිළිබඳව වටිනා උපදේශයක් ගැබ් වී තිබෙනවා. අපණ්ණක ජාතකයේදී ගල්කරුවන් “යක්කුන්ට” බිලි වෙනවා. එසේ වූයේ යකුන් මනුෂ්‍ය වේශයෙන් පෙනී සිටිමින් වාලුකා කතරක දියබරිත වස්ත්‍ර ඇඳගෙන නෙළුම් ඇට කමින් ගැල්කරුවන් ඉදිරියට ආ නිසයි. මොහොතකට මොළය පාවිච්චි කළා නම් (සම්මා දිට්ඨි) මරු

ජාතක කතාවල යක්කු සහ නූතන දේශපාලනයේ යක්කු Read More »

හරිණිලා බුදු සසුනට බැට දෙන්නේ ඡන්ද කුට්ටිය ලොකු කරගන්න හිතාගෙන

මහාචාර්ය එඩ්වඩ් එම්. පෙරේරා PhD උතුර දකුණ මාරු කර ගත් ඇතැම් ඔළමොට්ටල ගැහැණුන්ට මිනිස්සුන්ට කටට ආ දෙයක් කියන්න ඉඩදී බකන්නිලාගෙන ඉන්න එක අලුත්ම මාධ්‍ය කලාව වෙලා වගෙයි. අනික් පැත්තෙන් ඇතැම් මාධ්‍ය හීන්නූලෙන් බුදු සසුනටත් සිංහල සංස්කෘතියටත් පහර දෙන්නත් ඒ උපක්‍රමය පාවිච්චි කරන බව අපි නොදන්නවා නෙවෙයි. හරිණි හිතන්නේ සිද්ධාර්ථ කුමාරයාට යශෝධරා කුමරිය මුණ ගැසෙන්නේ පළමුවෙනි

හරිණිලා බුදු සසුනට බැට දෙන්නේ ඡන්ද කුට්ටිය ලොකු කරගන්න හිතාගෙන Read More »

87-89 භීෂණ සමයේ සර්වෝදයේ ගෝනිබිල්ලා සෙල්ලම

මහාචාර්ය එඩ්වඩ් එම්. පෙරේරා PhD ඒ.ටී. ආරියරත්නගේ ජීවිතේ විවිධ අවස්ථා අළලා සකස් කරන මෙම ලිපියේ මුඛ්‍ය පරමාර්ථය ජීවත්ව සිටි ආරියරත්නට හෝ මියගිය ආරියරත්නට අපහාස කිරීම නොවෙයි. ශ්‍රී ලංකාවේ දේශපාලනයට පිවිසෙන්නට අති මහත් උනන්දුවක් දක්වන තරුණ පරපුරට අධ්‍යායනය කිරීම සඳහා චරිතයක් හඳුන්වාදීම අපගේ අවංක උත්සාහයයි. 71 අරගලයේ නායකයෙකුවූ වික්ටර් අයිවන් නොහොත් පොඩි අතුල හා ආරියරත්න අතර

87-89 භීෂණ සමයේ සර්වෝදයේ ගෝනිබිල්ලා සෙල්ලම Read More »

අශිෂ්ට සමාජයක දේශපාලන අනාගතය

මහාචාර්ය එඞ්වඞ් එම්. පෙරේරා PhD Photo Credit: Library of Congress අධ්‍යාපනයෙන් රටක් හදන්න කලින්, ඒ රටේ ඉන්න මිනිසුන්ගේ මොළ හදන්න ඕනේ. එසේ නොවන්න හැම වේදිකාවකම, හැම නාළිකාවකම, හැම අහුමුළුවලම දෙසන දේශනා වාතයට මුසුව සුළඟේ ගසාගෙන යන ප්රලාප පමණයි. උවිඳුගේ පියාගේ පරපුරේ කෙනෙක් හැටියට විජේවීරට සමකාලීනව අධ්‍යාපනය තුළින් සමාජය යහමගට ගන්න ගත් සෑම උත්සාහයක්ම කඩා බිඳ

අශිෂ්ට සමාජයක දේශපාලන අනාගතය Read More »

Scroll to Top