හරිනි ද රනිල් ද
කොලට් සේනානායකනාරද කරුණාතිලක Pic. credit: newswire.lk කුරු සහ පාණ්ඩව නමැති ප්‍රබල රාජධානි දෙක අතර සිදු වූ යුද්ධය, මහාභාරත කතාවෙන් විස්තර කෙරේ. ඉන්දියාවේ උපන් හින්දු ආගමිකයකු, ‘එය ප්‍රබන්ධ කතාවක් යැ’යි පවසා ඇත්තේ, රට බ්‍රිතාන්‍යයින්ට යටත් වීමෙන් පසුවයි. ඉංග්‍රීසි අධ්‍යාපනය ලබා උගතුන් යැයි සම්මත වූ ඔවුන් අති විශේෂ ස්වදේශිකයන් පිරිසකි. මහාවංශයේ සඳහන් ඉතිහාසය බොරුවක් බව කියමින් පාලි
