මහාවංශය

ඉතිහාස ගල්ලෙන බිඳිමු

කොලට් සේනානායකනාරද කරුණාතිලක (ඡායාරූපය – පුරාණ ලාට හෙවත් ළාල රට හෙවත් ලොතෙල් පිහිටීම දැක්වෙන සිතියමක්. Pic. credit: National Geographic) ඇමරිකාවේ ප්‍රකාශිත සුප්‍රකට නැෂනල් ජියෝග්‍රෆි සඟරාවේ 2026 මැයි කලාපයේ අන්තර්ගත Mohanjo Daro is stubbornly unmonumental හිසින් යුත් ලිපිය මොහෙන්ජෝ දාරෝ (හරප්පා) ශිෂ්ටාචාරයේ නව සොයාගැනීම් පදනම් කරගනිමින් සම්පාදිතය. වැළලී පැවති මෙම ශිෂ්ටාචාරයේ නටබුන්, ඉන්දියාව බ්‍රිතාන්‍යයන් විසින් පාලනය

ඉතිහාස ගල්ලෙන බිඳිමු Read More »

ඉතිහාස අජීර්ණයට කව්සිළුමිණෙන් විරේකයක්

කොලට් සේනානායකනාරද කරුණාතිලක පණ්ඩිත පරාක්‍රමබාහු රජතුමාගේ ‘කව්සිළුමිණ’, සිංහල භාෂාවෙන් රචිත ශ්‍රේෂ්ඨතම මහාකාව්‍යය යැයි බොහෝ විද්වත්හු සිතති. ජාතක පොතේ අඩංගු කුසජාතකය මීට වස්තු වී ඇත. මෙම කතාව පදනම් කරගෙන පරාක්‍රමබාහු රජතුමා මහාකාව්‍යයක් රචනා කරන්නට හේතුව, කව්සිළුමිණට විචාර ලියූ කිසිම උගතෙකු පැහැදිලි කර ඇති බවක් අපට දැකගන්නට ලැබී නැත. ඊට හේතුව ලංකාවේ උසස් අධ්‍යාපන ක්‍රමයයි. සාහිත්‍යය සමග

ඉතිහාස අජීර්ණයට කව්සිළුමිණෙන් විරේකයක් Read More »

අමරකීර්ති දන්නා කවියක් වත් දර්ශනයක් වත් නැතැයි මායියාගෙන් විවේචනයක්

(හැබැයි ඕං මං නං නෑ හොඳේ!) කවුඩංගොල්ලේ මහවිදානේ විසිනි (අගති විරහිතයි) ටැලිෆෝනය ‘ටිං’ ගෑවේය. මම ලිවීම නවතා දමා ෆෝනයට එබුණෙමි. මුහුණුපොතේ පෝස්ටුවක් කවුරු හෝ මටත් අමුණා ඇත. මටත් නොදැනීම සැර වචන කීපයක් පිට වුනි. ‘…..ඔව් අපි මේ ජාතිවාදය, ආගම්වාදය, අන්තවාද සම්පූර්ණයෙන්ම නැතිබංග කරලා විනාශ කරලා, සංහිඳියාවෙන් සහජීවනයෙන් එක්සේසත්භාවයෙන් යුතු පොහොසත් ලස්සන රටක්….’ ‘මොකද මොකද අනේ

අමරකීර්ති දන්නා කවියක් වත් දර්ශනයක් වත් නැතැයි මායියාගෙන් විවේචනයක් Read More »

බුදුන් ජීවමාන කාලෙත් ලංකාවේ හිටියේ සිංහලයො

කොලට් සේනානායකනාරද කරුණාතිලක ඇමරිකාවේ සහ යුරෝපයේ උගතුන් චීනයට ගොස් චීනය හා චීන වැසියන් පිළිබඳව කරන ඕනෑම ශාස්ත්‍රීය පර්යේෂණයක් කෙරෙන්නේ චීන රජයේ අවසරය ඇතිවය. මේ නිසා චීනය ගැන පර්යේෂණ වාර්තාවක් හෝ ශාස්ත්‍රීය පොතක් ලියන බටහිර උගතුන්ට තමන්ට හිතෙන හිතෙන මතවාද ඉදිරිපත් කිරීමට අපහසුය. චීන වැසියන්ගේ මොළ කෙලෙසිය නොහැකි අයුරින් බටහිර උගතුන් පාලනය කිරීමට චීනයට හැකිවීම ගැන

බුදුන් ජීවමාන කාලෙත් ලංකාවේ හිටියේ සිංහලයො Read More »

හරිනි ද රනිල් ද

කොලට් සේනානායකනාරද කරුණාතිලක Pic. credit: newswire.lk කුරු සහ පාණ්ඩව නමැති ප්‍රබල රාජධානි දෙක අතර සිදු වූ යුද්ධය, මහාභාරත කතාවෙන් විස්තර කෙරේ. ඉන්දියාවේ උපන් හින්දු ආගමිකයකු, ‘එය ප්‍රබන්ධ කතාවක් යැ’යි පවසා ඇත්තේ, රට බ්‍රිතාන්‍යයින්ට යටත් වීමෙන් පසුවයි. ඉංග්‍රීසි අධ්‍යාපනය ලබා උගතුන් යැයි සම්මත වූ ඔවුන් අති විශේෂ ස්වදේශිකයන් පිරිසකි. මහාවංශයේ සඳහන් ඉතිහාසය බොරුවක් බව කියමින් පාලි

හරිනි ද රනිල් ද Read More »

සිංහබාහු කතාවට සිංහයා පැමිණි පාර සොයා ගියෙමු

කොලට් සේනානායකනාරද කරුණාතිලක චන්ද්‍රකේතුගාර් පුරාවිද්‍යා බිමෙන් හමු වූ සිංහයෙකු සහ කාන්තාවක මෛථුන්‍යයේ යෙදෙනු දැක්වෙන මැටි පුවරුවක් (Photo credit: Raktim Mukherjee) පාංශුකුල කටයුතු අවසන් වූ පසු අවමංගල්ලය සිදු වූ නිවසට ගොස් රෑ පහන් වන තුරු ‘දුක්මුළා’ නමින් හැඳින්වුණු කවි ගායනා කිරීමේ සිරිතක් ‘ගාඩි බිළින්දියන්’ හෙවත් ගාඩි කාන්තාවන් අතර පැවතිණි. ‘ගාඩි’ යනු මෑතක් වන තුරු බොහෝ දෙනා

සිංහබාහු කතාවට සිංහයා පැමිණි පාර සොයා ගියෙමු Read More »

Scroll to Top