කෙහෙල්වත්තේ ලැවරිය වික්ක කොල්ලා ජනාධිපති වීමේ රහස
ආර්. පේ‍්‍රමදාස 1930 දී wikipedia.org වෘත්තිය ප්‍රකාශ කෙරෙන වාසගම් භාවිතය සිංහල සමාජයේ ලක්ෂණයකි. නායක්කර් පාලන කාලයේදී හින්දු ආගමේ බලපෑම නිසා සිංහල වාසගම්, හින්දු කුල ක්‍රමයට හසු විය. එය සිංහලයන් පවරාගත් පෘතුගීසි වාසගම්වලටත් බලපෑවේය. මේ නිසා සිංහල වාසගම් භාවිතා කිරීමට බිය වූ සිංහලයන් ලක්ෂ සංඛ්‍යාවකි. රණසිංහ පේ‍්‍රමදාස යනු වාසගමක් නැති නමකි. පියාගේ නම පුතාගේ වාසගම වීම
කෙහෙල්වත්තේ ලැවරිය වික්ක කොල්ලා ජනාධිපති වීමේ රහස Read More »
